helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    වේපස් ඕනිම සුපර්මාකට් එකක තියනවා. මම නම් කැමති මන්චි චොකලට් වේපස් වලට
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,322
    1,993
    113
    පිං බිමේ
    Vape eken enne electric dumak ne lollo vge vape gahannathuva kollo vge dumak dapan man nam rata idan enakota cigarette genava bundle pitin 1k 60rs thamai cost venne sapa
    Sapa
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,628
    113
    Vape eken enne electric dumak ne lollo vge vape gahannathuva kollo vge dumak dapan man nam rata idan enakota cigarette genava bundle pitin 1k 60rs thamai cost venne sapa
    Sapa
    ඉලෙක්ට්‍රික් දුං දාන්නෙ ලොල්ලොද
     
    • Haha
    Reactions: AZee RoXx

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    Vape eken enne electric dumak ne lollo vge vape gahannathuva kollo vge dumak dapan man nam rata idan enakota cigarette genava bundle pitin 1k 60rs thamai cost venne sapa
    Sapa
    Dekama karanawa bn

    oyage budget kohomada ? refill ekkada oni disposable ekakda ?
    Refill ekak wage beluwe.. oya recommend karana ekak kiyannaa..
    ------ Post added on Sep 14, 2023 at 12:20 PM
     
    • Love
    Reactions: Devadatta

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,628
    113
    kollekge vape ekak adda mama penut or vanilla
    adinawa danenne na tikak wela giyama papuwa kadala yanna wage awa ban
    vape eka tiyeddi gahenawa wdiy heart ekata amaruy
    ඒක ඇත්ත.. නිකොටින් තියන ඒව නම් තිබ්නොත් ගසනව නිතරම. හොද නරක බලන්න ඕනෙ නේ ටිකක්
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඒක නම් සිරාවටම හොයල බලන්න ඕනෙ
    ඕවගෙ තියන කෙමිකල් මොනවද කියල අපි හරියට දන්නෙ නෑනෙ. අනික ඔය liquids වල expire date එකක් තියනව ඒක ගොඩක් වෙලාවට ගහල තියෙන්නෙ box එකේ ගොඩක් උන් කරන්නෙ බ්ල්ක් ගේනකොට box අයින් කරල බොට්ල් ටික විතරක් ගේනව. අනික දැන් හෙන සෙට් එකක් ඉන්නව වේප් යූස් කරන. ඩිස්පෝසබල් කියන එකේ තේරුමවත් දන්නෙ නැති සමහර පොඩි උන් රිෆිල් කරන හැටි අහල තියනව ඕනෙ තරම් මම දැකල තියනව ෆේස්බුක් එකේ. මොන දේ උනත් හරියට හොයල බලල කරන්න ඕනෙ.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    නියමයි...මම දැක්කා ඕවා පාවිච්චි කරන උන් වඳ වෙනවා කියලා.ලංකාවේ ජනගහණයත් වැඩි ඵකේ ඕවා පාවිච්චි කරන උන්ට බම්ප් ඵකක් දීලා හරි උදව්වක් කරන්න ඕන..😍