Virtual DJ Pro 7.4 කියන Virtual DJ කියන සොෆ්ට්වෙයා එකේ නවතම වර්ෂන් එක දෙන්න හිතුවා.මුළින්ම මම මේ සොෆ්ට්වෙයා එක ගැන ටිකක් කියනම් මේකෙන් කරන්න පුළුවන් DJ කරන එකයි. තව පුළුවන් එක එක ඉෆෙක්ට්ස් දාන්නත් පුළුවන්.මේකේ විශේෂ වන්නේ මේක තම දැනට ලෝකේ තියෙන මැෂින් එකෙන් පාවිච්චි කරන්න පුළුවන් හොදම DJසොෆ්ට්වෙයා එක.
මෙ ලින්ක් එකෙන් බාගත කරගන්න.
http://bit.ly/RLBuCA
මෙ ලින්ක් එකෙන් බාගත කරගන්න.
http://bit.ly/RLBuCA