ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
වාස්තූ කියන්නේ එවා කියන උට ධන නිදානය එවා කරන උන්ට හිගන ලොතරයිය, ඇයි යකෝ මේ හොදට හදන ගෙවල් කඩනවා වෙනස් කරනවා නොයෙක් වැඩ උඹට ඔවා දැන ගනන් මොලේ කචල් වෙන්න ඔන නම් බුක් ශොප් එකකට ගිහින් කවුරු හරි ලියපු පොතක් ගනින් එකේ තියෙන විදියට කඩ කඩා ගෙවල් හදන්න ලොල්