VAT ඉවත් කරන හැටි අනුර කියයි..⚡

dilann

Well-known member
  • Jul 6, 2018
    57,332
    145,791
    113
    එකමත් එක රටක
    custom eke cctv system eka install karannath ona habai eka karannath dila thibbe nahane...
    cctv එකකින් පුලුවන් ද ඕකේ වෙන වංචා අල්ලන්න .
    අනික අනුරය කිව්වේ කවුරු ආවත් ඕව නවත්තන්න බෑ , එතන ඉන්නේ අපේ යාලුවෝ ,එයාලට කියලා ඇතුලෙන් තමයි ඕව කරගන්න පුලුවන් කියලා . ඒ කියන්නේ උන් තමයි මෙච්චර කල් හොරකම් කරල තියෙනේ . :rofl:
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,020
    113
    Panadura
    මෝඩ ජෙප්පන්ට් මේවගේ සුරංගනා කතාත් ඇති ශුක්‍රානු පිටවෙන්න.
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,020
    113
    Panadura
    මේ වගේ බොරු කියලා අන්දලා බලයට ආපු එකම ආණ්ඩුව මේක
    :yes:කැම්පේන් එකෙන් ලස්සනට පාවෙන චන්ද ටික ගත්තා සුරංගනා ලෝකයක් පෙන්නලා.. නමට හරි මොලයක් තියන එකෙක්ට උනත් තේරෙනවා මීඩියා ශෝ ටිකක් විතරයි පෙන්නුවේ කිසි දෙයක් කරගන්න බෑ කියලා...
     
    • Like
    Reactions: netudara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,592
    60,731
    113
    මාලඹේ
    :yes:කැම්පේන් එකෙන් ලස්සනට පාවෙන චන්ද ටික ගත්තා සුරංගනා ලෝකයක් පෙන්නලා.. නමට හරි මොලයක් තියන එකෙක්ට උනත් තේරෙනවා මීඩියා ශෝ ටිකක් විතරයි පෙන්නුවේ කිසි දෙයක් කරගන්න බෑ කියලා...
    අපි පටන් ගන්නකොට කිව්වා මුන් කියන්නේ බොරු කියලා 🙃
    පවු මෝඩ ජෙප්පෝ ඇන්දුණා 🤣
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,020
    113
    Panadura
    අපි පටන් ගන්නකොට කිව්වා මුන් කියන්නේ බොරු කියලා 🙃
    පවු මෝඩ ජෙප්පෝ ඇන්දුණා 🤣
    බොරු කියන එක රාජකාරිය කරගත්ත එකෙක්ගෙන් මොනා බලාපොරොත්තු වෙන්නද බන්... අනිත් මිනිස්සුනම් නම් රටකට හරි යයි කුනු හිගන ජේවීපී පොන්නයෝ ටික මේකෙම ඉදලා ලපයා කියපු සුරංගනා කතා හිත හිත මැරිලා යයි.
     
    • Sad
    • Like
    Reactions: netudara and 2osama

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,000
    113
    Matara
    අනුර කියන්නෙ වක්‍ර බදු අඩු කරල සෘජු බදු වැඩි කරන්න ඕනි කියන එක නෙ සරළව ... ඒක තමා වෙන්න ඕනි රටක 😴😴😴 ඒක තමා හොඳම විසඳුම