VAT ඉවත් කරන හැටි අනුර කියයි..⚡

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපිත් අහන්න එකෙක් නැතුව ඉන්නේ මේ

    anduwa wenuwen uba ina nisai uben ahuwe.

    ps, anurata chande dunna baiyek dan ridawagena dislike gahanawa, ada sunday nisa gedara idan nanna lasthiya
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    අපිත් අහන්න එකෙක් නැතුව ඉන්නේ මේ
    ඔය පොඩ්ඩක් යටට ගිහින් බලන්න. ඒව යටි යන්නේ. උඩ ඉන්න අයට අහු වෙන්නේ නෑ :lol: :lol:
    පරිස්සම් වෙලා හිටපන් කියලත් කිව නේද? ටිකක් යාපා වගේ ද මන්දා?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    anduwa wenuwen uba ina nisai uben ahuwe.
    මේවා ජෙප්පන්ට පෙන්න කියන්න එපා හොදේ
    කයිබයියොත් බම්ප් කරන්න හිටියේ
    #2048
    ඔය පොඩ්ඩක් යටට ගිහින් බලන්න. ඒව යටි යන්නේ. උඩ ඉන්න අයට අහු වෙන්නේ නෑ :lol: :lol:
    පරිස්සම් වෙලා හිටපන් කියලත් කිව නේද? ටිකක් යාපා වගේ ද මන්දා?
    පොඩි හුජ්ජෙක් බන්. උ අඩුවට කාර් එකක් ගන්න හිතන් ඉදලා හොග් ගාලා ගිය එකෙක් :lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    Wait Goodbye GIF by Silicon Valley
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com

    AKD confirms VAT removal for key sectors​


    PSX_20240916_140257.jpg



    Anura Kumara Dissanayake, the presidential candidate of the National People’s Power (NPP), has pledged to completely remove VAT on essential sectors such as food, education, and healthcare.

    Speaking at a rally in Akuressa as part of NPP’s presidential campaign, Dissanayake explained his plans to reduce electricity bills and offer financial support of Rs. 10,000 to Rs. 17,500 for struggling families.

    He further criticized the current government, stating, “They create governments to divide resources, but we aim to abandon such practices and transform politics into a public service.” Dissanayake assured uninterrupted supplies of fuel, gas, and electricity under an NPP government, dismissing fears of shortages.


     
    • Haha
    Reactions: Asmodeus

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    දැං VAT නෑ සැපේ ඉන්නෙ 😂😂😂
    ඇයි VATවිතරක් එයා සියල්ල දත්ඇම්ඩත් නොදන්න දෙයක්නෑනෙ.
    ඇම්ඩා කියන්නෙ අනුරගෙ මුත්තා

    අනුරත් හරියට ඉස්කෝලෙ කාලෙ කතා වල ඉන්න ඇම්ඩා වගේ.ඕන එකක් දන්නවා ඕන එකකට විසදුම් කටේම තියෙනවා.මේ ඇලි ප්‍රස්ශ්නෙට එතුමගෙ විසදුම එතුම දින්න දාක

    😁
     
    • Haha
    Reactions: cstasy and Kolama