මම මීට අවුරුදු දෙකකට විතර කලින් බිස්නස් එකක් පටන් ගන්න ප්ලෑන් කරන් VAT එකට රෙජිස්ටර් කරා කම්පැනි එක. ප්ලෑන් කරපු බිස්නස් එක දිව්වේ නෑ. VAT රිටර්න් දැම්මෙත් නෑ. මාසෙන් මාසෙට ලියුම් ආවා ගෙදර අය බලලත් නෑ. මම ගෙදර ඉදියෙත් නෑ.ජොබ් එකකට ගිය නිසා. මෙන්න ලියුමක් ඇවිල්ලා නඩු දානවා කියලා. කොහොමද මේකෙන් ගොඩ එන්නේ. පොරකට කේස් එක බාර දුන්නා. මෝඩ වැඩක් කරේ රෙජිස්ටර් වෙලා. මේ වගේ සීන් වෙච්ච අය තව ඉන්නවද කිරියේ??

