Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
vat 15%
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැට් වැඩි වෙන්නේ මූලික වශයෙන් 4% කින් විතරයි. දේ දැනට වැට් තියන භාන්ඩ සේවා වලට. ඒක එච්චර මිනිස්සුන්ට දැන්නේනේ නෑ

ඒත්

ඉස්සර වැට් ගැහුවේ නැති භාන්ඩ හා සේවා වලට තමයි අලුතින් වැට් ගහන්නේ. එතකොට ගෙඩිය පිටින් 15%කින් වැඩි වෙනවා.

උදාහරණයක් විදිහට

දුරකතන ඇමතුම් අන්තර්ජාල සබදතා වලට දැනට තියන 10ත් 22ත් අතර තියන ටෙලිකමියුනිකේශන් ලෙවි එකට අමතරව වැට් වදිනවා.

එතකොට වෙන්නේ දැනට තියන කෝල් එකක් ගන්නකොට රුපියලක් නම් ගාන

1 * 22% = 1.22 *15% =

මෙතනදි බදු වලටත් බදු ගහන හින්දා වැට් එකේ බලපෑම 19ක් විතර වෙනවා. ඒ කියන්නේ ඇත්ත වැට් එක 19ක්

ඒවගේම අත්‍යඅවශ්‍ය නොවන භාන්ඩ, ඒ කියන්නේ පං පිටි, හාල් වගේ දේවල් නැතුව අපි සාමන්‍යයෙන් පරිභෝජනයට ගන්න භාන්ඩ අලවි කරන තොග හා සිල්ලර වෙලදාමට (දවසක සේල් එක රු 50,000/ දැනට තියන තොරතුරු අනුව) වඩා වැඩි වෙලෙන්දන් වැට් වලට අහු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ වැට් කියන්නේ තමන් නෙමෙයි ගෙවන්නේ.. ඒක ශිෆ්ට් කරනවා භාන්ඩය මිලදී ගන්න එකාට.. එතකොට තොග වෙලෙන්දා 15% වැට් ගෙවනවා කියන්නේ, පාරිභෝගිකයා 15% වැට් ගෙවනවා වගේ

කොලබ ප්‍රධාන තොග වෙලෙන්දෝ මේ 15% සීමාවට අහු වෙන හින්දා, අත්‍යාවශ්‍ය නොවන සියලූ භාන්ඩ හා සේවා( විශේෂයෙන් බදු සහන දීලා නැති) ඔක්කොම 15% කින් වැඩි වෙනවා.

ඒකත් බදු වලට බදු ගහන හින්දා, සත්‍ය වැට් බලපෑම 16% -20% අතර වෙයි. ඒකියන්නේ ඇත්තටම භාන්ඩ ඉල 16% - 20% අතර ප්රමාන්යකින් වැඩි වෙනවා

[QUOTE="LOL_SEEN, post: 20842181, member: 558837"] වැට් වැඩි වෙන්නේ මූලික වශයෙන් 4% කින් විතරයි. දේ දැනට වැට් තියන භාන්ඩ සේවා වලට. ඒක එච්චර මිනිස්සුන්ට දැන්නේනේ නෑ:no: [SIZE=7]ඒත් [SIZE=4]ඉස්සර වැට් ගැහුවේ නැති භාන්ඩ හා සේවා වලට තමයි අලුතින් වැට් ගහන්නේ. එතකොට ගෙඩිය පිටින් 15%කින් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට දුරකතන ඇමතුම් [/SIZE][/SIZE][SIZE=7][SIZE=4][SIZE=7][SIZE=4]අන්තර්ජාල සබදතා වලට දැනට තියන 10ත් 22ත් අතර තියන ටෙලිකමියුනිකේශන් ලෙවි එකට අමතරව වැට් වදිනවා. එතකොට වෙන්නේ දැනට තියන කෝල් එකක් ගන්නකොට රුපියලක් නම් ගාන 1 * 22% = 1.22 *15% = මෙතනදි [B]බ[SIZE=5]දු වලටත් බදු ගහන හින්දා[/SIZE][/B][SIZE=5] [/SIZE]වැට් එකේ බලපෑම 19ක් විතර වෙනවා. ඒ කියන්නේ ඇත්ත වැට් එක 19ක්:nerd: :nerd::nerd: ඒවගේම අත්‍යඅවශ්‍ය නොවන භාන්ඩ, ඒ කියන්නේ පං පිටි, හාල් වගේ දේවල් නැතුව අපි සාමන්‍යයෙන් පරිභෝජනයට ගන්න භාන්ඩ අලවි කරන තොග හා සිල්ලර වෙලදාමට (දවසක සේල් එක රු 50,000/ දැනට තියන තොරතුරු අනුව) වඩා වැඩි වෙලෙන්දන් වැට් වලට අහු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ වැට් කියන්නේ තමන් නෙමෙයි ගෙවන්නේ.. ඒක ශිෆ්ට් කරනවා භාන්ඩය මිලදී ගන්න එකාට.. එතකොට තොග වෙලෙන්දා 15% වැට් ගෙවනවා කියන්නේ, පාරිභෝගිකයා 15% වැට් ගෙවනවා වගේ:frown: කොලබ ප්‍රධාන තොග වෙලෙන්දෝ මේ 15% සීමාවට අහු වෙන හින්දා, අත්‍යාවශ්‍ය නොවන සියලූ භාන්ඩ හා සේවා( විශේෂයෙන් බදු සහන දීලා නැති) ඔක්කොම 15% කින් වැඩි වෙනවා. ඒකත් බදු වලට බදු ගහන හින්දා, සත්‍ය වැට් බලපෑම 16% -20% අතර වෙයි. ඒකියන්නේ ඇත්තටම භාන්ඩ ඉල 16% - 20% අතර ප්රමාන්යකින් වැඩි වෙනවා [/SIZE][/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom