Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපේ පඩියටත් 15% වැට් ඉල්ලගන්න බැරි වෙයිද දන්නේ නෑ නේද.. ලෑන්ඩ් ෆෝන් බිල් නම් වැඩි වෙනවා ඕකෙන් ගොඩක්. වෙනදට 2500ක් වගේ එනවා නම් ඕකත් එක්ක 3500ක් වගේ එනවා.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    Ai ban Doc consultation charges..e kiyanne channeling walata gana wadi wenawa..podi ewun inna normal family ekakata maru...!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,536
    4,097
    113
    අපේ පඩියටත් 15% වැට් ඉල්ලගන්න බැරි වෙයිද දන්නේ නෑ නේද.. ලෑන්ඩ් ෆෝන් බිල් නම් වැඩි වෙනවා ඕකෙන් ගොඩක්. වෙනදට 2500ක් වගේ එනවා නම් ඕකත් එක්ක 3500ක් වගේ එනවා.

    ane manda ban vat panatha wadi chnden sammatha wela.unta ona rate dupath minihatama puke erala sepa vindinna.nikam neme pahu giya dawas wala tv add ehemath demme
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,536
    4,097
    113
    Ai ban Doc consultation charges..e kiyanne channeling walata gana wadi wenawa..podi ewun inna normal family ekakata maru...!

    araka wadi wenne neha meka wadi wenne neha kiyala boruwata list dammata ban hama magulama wadiwenawa.padiya vithray wadi wenne natthe
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    බදු ගහලා අසරන මිනිස්සුන්ව තලලා දානව මේ පර හැත්ත. ඒ බදු සල්ලි වලින් මුන් රජ සැප විදිනවා. පාර්ලිමේන්තුවට යන කොයි එකත් ඔහොම තමයි. මුන් ඔක්කොම එක්ක මුලු පාර්ලිමේන්තුවම දියවන්නවේ ගිලා බැස්සා නම් හොදයි කියලා හිතෙන්නේ මේ වෙලාවට. කරුමක්කාර දේශපාලකයෝ ඉන්න රටක් මේක. රටක් දියුනු කරන්න බදු ගහලා බෑ. ආණ්ඩුවේ රස්සා කරන මිනිස්සුන්ට නම් අවුලක් නැති වෙයි. උන් හෙට අනිද්දා උද්ගෝෂනයක් කරලා 10කින්ම පඩිය වැඩි කර ගනී. ඒත් මේ රටේ වැඩිම ප්‍රමානයක් ඉන්නේ පෞද්ගලික අංශයේ රැකියා කරන අය. ඒ මිනිස්සු උද්ගෝශනය කරොත් හෙට වෙද්දී ඒ මිනිස්සුන්ට රස්සාවත් නැති වෙයි.. ලක්ෂ ගනන් වියදම් කරලා සැප වාහන ගේනවා ජනතාවට සේවය කරන්න. පුදුම කාලකන්නියෝ ඉන්න රටක් වෙලා මේක :no:
     
    • Like
    Reactions: Anjulayr

    :(:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    :yes::yes::yes:
    බදු ගහල සංවර්ධන වැඩක්වත් කරනවනම් ඒත් කමක් නැ කියල හිත හදාගන්න පුලුවන්....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,536
    4,097
    113
    :yes::yes::yes:
    බදු ගහල සංවර්ධන වැඩක්වත් කරනවනම් ඒත් කමක් නැ කියල හිත හදාගන්න පුලුවන්....

    ekane ban.mehen apita arina gaman indiyawata puka dena gon ballo.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    අපි ඉන්නේ චන්ද කාලෙට කතිරේ ගහ්හනයි මුන්ට අතල් ගන්න ටැක්ස් ගෙවන්නයි.....:angry::angry::angry::angry::angry:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    warenko chanda illagena,para yakku :angry::angry::angry: me yana widihata lankawe kisima business ekak patan ganna ba,koi wele bankoloth wei da danne na.mun eka eka welawata eka eka ewa kiya kiya unta hithena hithena ganan walin badu wadi karanawa
     
    monawa karannada kiyala hita ganna bariwa ban inne
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    vat ekath hari wage neda ban.dakkada ponna raviya eye katha karapu hati

    ow ethin parlimenthuwe inna JVP eke un arenna rawiya genna dunna ara koti ganak watina wahane gaththa nam ethin raviyage oya pake VAT panathata jandeth denna epaya naththam ethin raviyata puke ariya wagene wenne. me sakkili haththa marilawath yanne nahane eka eka wath. mun me apita adareta newe chande illanne. ilaga para nam ekekutawath den naha
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579

    9305664.gif