VAT %18

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,267
    2,308
    113
    colombo
    රුපියල් හැටට නෙස්ප්‍රේ කිරි පැකට් එකයි, 50 හෙ මාරි පැකට් එකයි ගන්න උනුත් ඔහොම තමයි කියන්නෙ 😁
    මාරි 90
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    විශ්‍රාම යන දවසක් ගැන හිතන්න එපා.
    එක දිගටම සල්ලි හොයපල්ලා
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,105
    3,903
    113
    ලන්කාවනම් හැදෙන පාටක්නෑ තිබ්බට හපන් කිසිම වෙනසක්නෑ කිසිම සිස්ටම් එකක්නෑ වඩේ සම්පත් ලන්සා මහින්දානන්දල රට ගෙනියන්නෙ උන්ට හිතුන හිතුන විදිහට ටැක්ස් ගගහ උන්ගෙ සුපිරි ආතල් අපෙන් ගන්නවා
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,105
    3,903
    113
    අවුරුදු 18ට වැඩි සුද්දියොන්වත් ජනවාරි බදු ෆයිල් වලට රනිල්ට රෙජිස්ටර් කොරන්න කියමු සුපිරි මොලේනෙ.. 😆

    හිගන පඩියෙන් ටැක්ස් සතේට කපනවා මෙහෙ
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    චන්දය පරදිනවා කියලා දැන් දැනත් tax වැඩි කරනවා නම්. ඇත්තම අය වැය හිගය කෝමද ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    චන්දය පරදිනවා කියලා දැන් දැනත් tax වැඩි කරනවා නම්. ඇත්තම අය වැය හිගය කෝමද ?

    මට හිතෙනවා දැන්ම උපරිමයටම වැඩි කරලා, එන පොපිට් එකෙන් චන්දේ සතියේ සහන දෙයි කියලා 😂
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මුත්තගේ ගෝලයො රොත්ත වටවෙලා පුස් ඇටයව වලේ දාන සීන් එකක් වගේ කියලත් හිතෙනව, බේබිට ජනතාවාදීවෙලා එන්න පිට්ටනිය හදනව වෙන්නත් බැරිනෑ, රනියත් සමහරවිට ඕකේ ඇති ජීවිතේ පරම බලාපොරොත්තුව ඉස්ට උනානේ
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    කරන්න දෙයක් නෑ මොනවා කරන්නද කිය කිය ඉන් නැතුව මේ අමන පාලකයා ගෙදර යවන්න එකා වගේ වරෙව්. වෙන් වෙලා බෙදිලා ඉන්නකන් උන් දිනුම්.
     
    • Like
    Reactions: jhnnwp

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    මට හිතෙනවා දැන්ම උපරිමයටම වැඩි කරලා, එන පොපිට් එකෙන් චන්දේ සතියේ සහන දෙයි කියලා 😂
    Mun mokakata hari salli adinawa kiyalai mata nam hithenne... Keeyak dewal nam wadi karala Government income eka wadi karagattada. Podi ganak nemeine. Eka madi wenna widihak na. CEB, Ceypetco and government institutions wala losses piyawanna dan salli denneth nane treasury eken IMF rules nisa. Anika ewage prices wadi kare losses nathuwa duwannane

    Dan VAT eka wadi karala hoyanna yanne nam wenama seen ekakata kiyalamai hitenne.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Mun mokakata hari salli adinawa kiyalai mata nam hithenne... Keeyak dewal nam wadi karala Government income eka wadi karagattada. Podi ganak nemeine. Eka madi wenna widihak na. CEB, Ceypetco and government institutions wala losses piyawanna dan salli denneth nane treasury eken IMF rules nisa. Anika ewage prices wadi kare losses nathuwa duwannane

    Dan VAT eka wadi karala hoyanna yanne nam wenama seen ekakata kiyalamai hitenne.

    හරක්ගෙ ජන්ද එකතු කරගන්න තමයි.

    ලක්ශ පහලවක් Gov හැත්තට පඩි වැඩි කරලා,
    ලක්ශ විස්සක් සමෘද්ධි දීලා
    අන්තිම සතියේ රුපියල් 10ක් මිල අඩු කරලාම.
    උඩින්ම දිනුම්
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    උබලට පේනවද ආන්ඩුවෙ ටැක්ස් ඇඩ්වයිසla ආන්ඩු අමාරුවෙ දාල චොරකරන්න ගේමක් වගෙ එකදිගට ගොන් ටැක්ස් ආතල් දෙනවා අවුරුදු 18 උසස්පෙල උන්ටත් ෆයිල් ඇරලහෙම.. 😂😂😂
    අනේ ආණ්ඩුවේ ඉන්නේ කිරි බොන බබ්බුනේ. උන්ට තේරෙන්නේ නෑ tax 20% එක පාර වැඩි කරම වෙන දෙ
     
    • Like
    Reactions: Any.key