මාරි 90රුපියල් හැටට නෙස්ප්රේ කිරි පැකට් එකයි, 50 හෙ මාරි පැකට් එකයි ගන්න උනුත් ඔහොම තමයි කියන්නෙ![]()
මාරි 90රුපියල් හැටට නෙස්ප්රේ කිරි පැකට් එකයි, 50 හෙ මාරි පැකට් එකයි ගන්න උනුත් ඔහොම තමයි කියන්නෙ![]()
චන්දය පරදිනවා කියලා දැන් දැනත් tax වැඩි කරනවා නම්. ඇත්තම අය වැය හිගය කෝමද ?
ලබන පාර රනිල් ට දෙමු එහෙනන්3% k neda vadi venava kiyanne bn
mata hardware ekakin kivva 3% vadi kaloth hardware valin e paduva daragena vikunana kathavak. un thava vadi kaloth business thava nathi venavalu
Mun mokakata hari salli adinawa kiyalai mata nam hithenne... Keeyak dewal nam wadi karala Government income eka wadi karagattada. Podi ganak nemeine. Eka madi wenna widihak na. CEB, Ceypetco and government institutions wala losses piyawanna dan salli denneth nane treasury eken IMF rules nisa. Anika ewage prices wadi kare losses nathuwa duwannaneමට හිතෙනවා දැන්ම උපරිමයටම වැඩි කරලා, එන පොපිට් එකෙන් චන්දේ සතියේ සහන දෙයි කියලා![]()
Mun mokakata hari salli adinawa kiyalai mata nam hithenne... Keeyak dewal nam wadi karala Government income eka wadi karagattada. Podi ganak nemeine. Eka madi wenna widihak na. CEB, Ceypetco and government institutions wala losses piyawanna dan salli denneth nane treasury eken IMF rules nisa. Anika ewage prices wadi kare losses nathuwa duwannane
Dan VAT eka wadi karala hoyanna yanne nam wenama seen ekakata kiyalamai hitenne.
mona kar*&*ya avath mata vadak na bn, vadi vena badu tika kalin araganna mn baluveලබන පාර රනිල් ට දෙමු එහෙනන්

අනේ ආණ්ඩුවේ ඉන්නේ කිරි බොන බබ්බුනේ. උන්ට තේරෙන්නේ නෑ tax 20% එක පාර වැඩි කරම වෙන දෙඋබලට පේනවද ආන්ඩුවෙ ටැක්ස් ඇඩ්වයිසla ආන්ඩු අමාරුවෙ දාල චොරකරන්න ගේමක් වගෙ එකදිගට ගොන් ටැක්ස් ආතල් දෙනවා අවුරුදු 18 උසස්පෙල උන්ටත් ෆයිල් ඇරලහෙම..![]()