HI all this is my 5th Program.This program will let you to find out whether your supplier still has VAT registration active.
දේශීය අදායම් දෙපාරිතුමේන්තුව VAT registration 50,000 ක් විතර අවලංගු කරලා තියෙන්නේ අලුත් Increased threshold නිසා. දැන් VAT cancelled අයට වැට් අය කරන්න බැහැ පාරිභොගියකන්ගෙන්. මේ program එක develop කලේ කවුරුහරි බඩුවක් ගන්න ගියාම ඔයාගෙන් වැට් අය කරොත් ඔයාට චෙක් කරල බලන්න එයාට ඇත්තටම වැට් අය කරන්න පුලුවන් ද කියලා.
https://dlogic.lk/projects/inactiveVAT.php
හැබැයි තව දෙයක් මතක තියාගන්න VAT Cancelled උන කෙනෙක්ට ආපහු ඉල්ලුම් කරල VAT registration ගන්න පුලුවන්. මම Database date එකත් දාල තියෙනවා ඊකෙන් ඔයට idea එකක් ගන්න පුලුවන්.