Thanks brother අමතක උනා. Local purchases ගොඩක් VAT registered උන්ගෙන් තියනවා නම් permanent registration එකක් ගන්න. එතකොට export නිසා input VAT එක refund වෙනවා.