VB වැඩ්ඩනි මෙහෙට එන්ඩෝ 2
මචංලා මේක ටෙලිෆෝන් ඩිරෙක්ට්රියක් හදන සීන් එකකට. මචංලා මට ටෙක්ස් බොක්ස් එකට ටෙක්ස් එක එන්ටර් කලාම එක ටෙක්ස් එකක් නම් සාර්තකයි කියලා වැටෙන්නයි එන්ටර් කලේ නම්බර්ස් නම් එක පිළිගන්නේ නෑ (එරර්) කියලා වැටෙන්නයි කොමාන්ඩ් එක ලියා ගන්නේ කොහොමෙයි මචංලා
මේකේ තියෙන දැන් විදියට මොක ගැහුවත් සාර්ථකයි කියලා වැටෙන්නේ
මුකුත් නැතිව ඇඩ් කලත් එන්නේ එකමයි
දන්න එකෙක් කියලා දියල්ලා.පින් ් රෙප්