VB වැඩ්ඩනි මෙහෙට එන්ඩෝ 2

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    VB වැඩ්ඩනි මෙහෙට එන්ඩෝ 2

    මචංලා මේක ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රියක් හදන සීන් එකකට. මචංලා මට ටෙක්ස් බොක්ස් එකට ටෙක්ස් එක එන්ටර් කලාම එක ටෙක්ස් එකක් නම් සාර්තකයි කියලා වැටෙන්නයි එන්ටර් කලේ නම්බර්ස් නම් එක පිළිගන්නේ නෑ (එරර්) කියලා වැටෙන්නයි කොමාන්ඩ් එක ලියා ගන්නේ කොහොමෙයි මචංලා

    Capture.jpg


    මේකේ තියෙන දැන් විදියට මොක ගැහුවත් සාර්ථකයි කියලා වැටෙන්නේ
    මුකුත් නැතිව ඇඩ් කලත් එන්නේ එකමයි

    දන්න එකෙක් කියලා දියල්ලා.පින් ‍් රෙප්
     
    • Like
    Reactions: ftthushara

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    රෙගියුලර් එක්ස්ප්‍රෙශන් වලින් කරපන්කෝ ...
    Code:
       If System.Text.RegularExpressions.Regex.IsMatch(TextBox1.Text, "\d") Then
                ' Text with Numbers
            Else
                ' Text without Numbers
            End If

    ෆොර් ලුප් එකක් යුස් කරනවා නම්
    Code:
      For Each CharItem As Char In TextBox1.Text
                If IsNumeric(CharItem) Then
                    MsgBox("Number")
                End If
            Next
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    රෙගියුලර් එක්ස්ප්‍රෙශන් වලින් කරපන්කෝ ...
    Code:
       If System.Text.RegularExpressions.Regex.IsMatch(TextBox1.Text, "\d") Then
                ' Text with Numbers
            Else
                ' Text without Numbers
            End If

    ෆොර් ලුප් එකක් යුස් කරනවා නම්
    Code:
      For Each CharItem As Char In TextBox1.Text
                If IsNumeric(CharItem) Then
                    MsgBox("Number")
                End If
            Next

    තැන්කූ වේවා
    යාළුවා රෙප් නම් දෙන්න බෑලු