VB වැඩ්ඩනි මෙහෙට එන්ඩෝ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    VB වැඩ්ඩනි මෙහෙට එන්ඩෝ

    මචං මේක කැල් එකක ගණිත කර්මය කරන්න ඕනේ ගණන් දෙක එන්ටර් කරන ටෙක්ස් බොක්ස් 2. මේ දෙක ක්ලියර් කර ගන්න(ගාණක් ගහලා ඉවර උනාම මකලා දාන්න.අර කැල් එකේ තියෙන C bUTTON එක) දෙන කමාන්ඩ් එක මොකක්ද? මට එක ලියා ගන්න තේරේන්නේ නැනේ. දෙකම එක පාර ක්ලියර් වෙන විදියට කමාන්ඩ් එක ඕනේ.

    www.jpg


    දන්න එකෙක් හෙල්ප් ප්ලීස්
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Feald_one.Text("")
    Feald_Two.Text("")

    Anna Ewidihata Thama Boss oka clear karanne

    mamath 2011 n passe Elluwema na Lawata mathaken Kiwe Onii nam mama School yana dawas wala Hadapu project Ekak Ethio cal Ekak Ewannam balanna :D
    :D:D
     
    Last edited:
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    Anna Ewidihata Thama Boss oka clear karanne

    mamath 2011 n passe Elluwema na Lawata mathaken Kiwe Onii nam mama School yana dawas wala Hadapu project Ekak Ethio cal Ekak Ewannam balanna :D
    :D:D
    ela ela

    Textbox1.text=Empty

    Or

    Textbox1.text=""

    Hari athi mathaka naha dan wadiya... vb old 1ta hode :rolleyes:

    meka weda yaluwa

    Ekko manual textbox 2ka empty karanna puluwan. Naththam C button ekata function ekak dapan okkoma textbox clear wenna. Google karapan. Thiyanawa.

    ela'thanks machan
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    machan text box eke keydown event eke key code eka "C" nam
    IF eka athule dala clear karanna

    Private Sub Text1_KeyDown(KeyCode As Integer, _
    Shift As Integer)
    If KeyCode = vbKeyC Then

    'clear text box ;)

    End IF
    End Sub