vb 2008 දන්න අයගෙන් උදව්වක්
මචන්ලා මම ඩේටාග්රිඩ් වීව් එකක සිලෙක්ට් කරපු රොව් විතරක් එක්ස්පොර්ට් කරන්න කොඩ් එකක් ලිව්වා ඒත් මෙතන වැරද්දක් තියනවා එක්ස්පොර්ට් වෙන්නේ සිලෙක්ට් කරපු ඒවා විතරක් නෙවෙයි දන්න කෙනෙක් මේක හදාගන්න උදව්වක් දෙන්න!

Code:
Dim FileWriter As StreamWriter
Dim results As DialogResult
results = SaveFileDialog1.ShowDialog
If results = DialogResult.OK Then
FileWriter = New StreamWriter(SaveFileDialog1.FileName, False)
Dim numCols As Integer = dgvData.ColumnCount
Dim numRows As Integer = dgvData.SelectedRows.Count
For count As Integer = 0 To numRows - 1
For count2 As Integer = 0 To numCols - 1
FileWriter.Write(dgvData.Rows(count).Cells(count2).Value)
If (count2 <> numCols) Then
FileWriter.Write(", ")
End If
Next
FileWriter.WriteLine()
Next
FileWriter.Close()
End If
RefreshData()