VB.NET & C# සරලව ඉගෙන ගමු

danuecom

Member
Dec 2, 2011
2
0
0
VB.NET & C# සරලව ඉගෙන ගමු

Microsoft Visual Studio 2010 නවතම සංස්කරණය සමග ඵන VB.NET & C# ක්‍රමලේක භාෂාවන් සරල ලෙස මුල සිට කරමු , ඉදිරියේදී බලාපොරොත්තු වන්න
 

danuecom

Member
Dec 2, 2011
2
0
0
මුල ඉදන් පටන් ගමු ,

ඹුලින්ම Microsoft Visual Studio 2010 විවෘත කිරීම

Start-> Microsoft Visual Studio 2010 -> Microsoft Visual Studio 2010

Database වින්ඩෝ ඵක විවෘත කිරීම Start-> Microsoft SQL Server 2008 -> SQL Server Management Studio

අලුතෙන් VB.NET project ඵකක් දැන් හදන්න පටන් ගමු(With user interface-GUI)

File-> New Project ,මෙතනදී ක්‍රමලේක භාෂාව ලෙස Visual Basic යන්න තෝරා ගන්න,ඉන් පසුව ඵහි තිබෙන list ඵකෙන් Windows Forms Application තෝරා ගන්න, දැන් පහල තිබෙන Name තීරුවේ ඇති හිස් තැනට ඹබේ Project ඵකට නමක් ලබා දෙන්න.(උදා -Mycal)