Dataset දෙකක් Join කරන විදියක් තියේද? merge කරාම Table දෙකේම ඩේටා සේරම එනවා.
(Inner Join විදියට merge කරන්න පුලුවන් වුනත් කමක් නෑ.)
(Inner Join විදියට merge කරන්න පුලුවන් වුනත් කමක් නෑ.)
merge කරාම Table දෙකේම ඩේටා සේරම එනවා.
dekama ennada oni
Unbata Dataset ekata data daddi ethana query ekai ganata liyanna ona, Dataset 2k gawagena wade naganna epa bn
dataset දෙකක් join කරන්න බෑනෙ බන්. table දෙකක් නම් පුලුවන්. එකම data set එකට table 2 අරගෙන relation දාපන්කො
Database dekak ban. Oracle and MySQL
DB දෙකක් බන්. (Oracle and MySQL)
දෙකක් උනාට එකම dataset එකේ table දෙක වෙන වෙනම fill කරන්න පුලුවන්නෙ
Ehenam thawa tikak wade pahadili karala dapanko unbe scenario ekath ekkama?

ඊට පස්සේ Table දෙක ලින්ක් කර හැකිද?
ඒක බලන්න අමතක වුනා.
Dataset දෙකක් Join කරන විදියක් තියේද? merge කරාම Table දෙකේම ඩේටා සේරම එනවා.
(Inner Join විදියට merge කරන්න පුලුවන් වුනත් කමක් නෑ.)