යාලුවනේ මටයි මගේ යාලුවොන්ටයි USA වලින් Project එකක් ආවා Automobile Company එකකට Web site එකක් හදන්න
මෙන්න මේවා ඔය කියන Site එකට include වෙන්න ඔන
1. Login page එකක්
2. User Registration page එකක්
3. Online car booking page එකක්
4. Auto mobile tips and tricks දාන්න පුලුවන් page එකක්
5. Use feedbacks and Questions දෙන්න Page පුලුවන් එකක්
අපි Php වලින් කරන්න හැදුවේ..
ඒත් මට දැනගන්න ඕන vbulletin වලින් මේක කරන්න පුලුවන්ද කියල...
vbulletin වල ඔය logins අරවා මේවා දීලම තියෙනවා නේද
වඩා ලේසි කෝකද
මොකෝ අපි Php වලින් last month එකක් කලා ඒකෙ validation ටිකක් අවුල් ගියා

vbulletin ගන දන්න අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙනවද
ආහ් තව මේ Page එකක් හදනවට කීයක් විතර ගන්න පුලුවන්ද කියලත් දැන්ගන්න ඕන ( Dollars වලින් )