Vega හැදුවා ගෑස් ලිපක් ලංකාවේ හදන්නේ නැහැ

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    බයි උත්තමයන්ට කාලෙන් කාලෙට දෙන ඩෝස්‌
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේව බල බල ගු ඇන් පි බැල්ලිල අඩනව උන් අවුරුදු 5ක් බලේ ඉදලත් ගැස් ලිපක් නෙමේ අඩුම ගානෙ මැටි ලිපක්වත් හදා ගන්ඩ පුලුවන් උනාද නැනෙ නැනෙ..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    නිසාකෝ එකෙන් එකක් ගත්තා 3000.00 යි. දම්රෝ එකේ ඒක 5500.00 ට එහා. ඉතින් බන් කොහොමද නිශ්පාදකයෙක් නැගී සිටින්නේ. ලංකාවට විතරක් බඩු හදනවා නම් කොස්ට් එක වැඩියි. it must go to export markets
     
    • Like
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේව බල බල ගු ඇන් පි බැල්ලිල අඩනව උන් අවුරුදු 5ක් බලේ ඉදලත් ගැස් ලිපක් නෙමේ අඩුම ගානෙ මැටි ලිපක්වත් හදා ගන්ඩ පුලුවන් උනාද නැනෙ නැනෙ..
    ඊට කලින් හිටපු වේ*ගෙ පුතා අවුරුදු 10ක් ඉඳලත් මැටි ලිපක්වත් හදා ගන්ඩ පුලුවන් උනාද නැනෙ නැනෙ..
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    silindaraya ganan lipata wada
    gas nathiwa mona lip da baoooo..boru nataka....owage distribuion channel set wela enakota thawa kalpayak yaiii