Vega Innovations වෙතින් ETX නමින් විදුලි ත්‍රිරෝද රථයක්.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,017
    153,075
    113
    "අපට විශාල ශබ්දයක් ඇහුණා" එකේ අලුත් වර්ශන් එකක් ද? :confused:
     
    • Haha
    Reactions: kinkon

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඒ දවස්වල ජන්දයක් කට උඩ තියල හැදුවේ කාර්. දැන් හදන්නේ ත්‍රීවීල්. 😂 අනේ අම්මපා කොහොම තිබුණු රටක් ද