vegan වෙන එකේ වාසි

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මම vegan මම vegan උබලත් vegan වෙයන් මස් කන්න එපා වගේ දේවල් කිය කිය පම්පෝරි කියවන්න පුළුවන්.

    මට ඒක තමයි තියෙන එකම වාසිය
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මාත් කාලයක් ඔය වෙජිටෙරියන් ලයින් එකෙ හිටියා .
    අනෙ ඔව් ඉතිං අනික් උන්ට ඇඩ් දිදි හිටියා .
    ඒ ඇරුණහම ලැබිච්ච සෙතක් නැහැ .
    එකෙන් කියන්නෙ නැහැ මල ගෙවලයා වගෙ මස් කාපන් කියලා .
    එත් සොභාව ධර්මය නිර්මාණය වෙලා තියෙනවානෙ විදියක් .
    ඒ විදිය අනුව අපිත් හැඩගැහිලා ජීවත් වෙමු .
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මාත් කාලයක් ඔය වෙජිටෙරියන් ලයින් එකෙ හිටියා .
    අනෙ ඔව් ඉතිං අනික් උන්ට ඇඩ් දිදි හිටියා .
    ඒ ඇරුණහම ලැබිච්ච සෙතක් නැහැ .
    එකෙන් කියන්නෙ නැහැ මල ගෙවලයා වගෙ මස් කාපන් කියලා .
    එත් සොභාව ධර්මය නිර්මාණය වෙලා තියෙනවානෙ විදියක් .
    ඒ විදිය අනුව අපිත් හැඩගැහිලා ජීවත් වෙමු .
    වෙනසක් දැනෙනවද?
     
    • Sad
    Reactions: BruceWayne92

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම වෙගන් හිටියා මාස 4ක්
    මුලදි අවුලක් නෑ, පස්සෙ කොන්ඩෙ එහෙම යන්න ගත්තා සෑහෙන්න.

    පස්සෙ මම ගියා ඩයටීශීයන් කෙනෙක් හම්බෙන්න, මල්ටි විටම්න් එකක්, තව සප්ලිමන්ට් ගොඩක් දුන්න.
    එහෙම පිලිවලකට කරන්න නන් කිසි අවුලක් නෑ.

    දැන් නන් මම වීගන් නෙවෙ.
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    1624530644123.png
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    උබල ඔහොම කිව්වට නිර්මාංශී නිසා පාස්කු බෝම්බෙන් බේරුනු උනුත් ඉන්නවා. 😂😂😂😂 නිර්මාංශී සංගමය වගේ නමක් තියෙනගෲප් එකක එකෙක් දාල තිබ්බේ. තව ඔය වගේ ගොඩක් ආතල් තිබුණා. 😀😀
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මාත් කාලයක් ඔය වෙජිටෙරියන් ලයින් එකෙ හිටියා .
    අනෙ ඔව් ඉතිං අනික් උන්ට ඇඩ් දිදි හිටියා .
    ඒ ඇරුණහම ලැබිච්ච සෙතක් නැහැ .
    එකෙන් කියන්නෙ නැහැ මල ගෙවලයා වගෙ මස් කාපන් කියලා .
    එත් සොභාව ධර්මය නිර්මාණය වෙලා තියෙනවානෙ විදියක් .
    ඒ විදිය අනුව අපිත් හැඩගැහිලා ජීවත් වෙමු .
    ඉන්න බෑ බං. මමත් අවුරුද්දලට වඩා ඉඳලා තියෙනවා. ඒත් කන්න එපා වෙනවා එලෝලු එක්ක. 😐😐
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඉන්න බෑ බං. මමත් අවුරුද්දලට වඩා ඉඳලා තියෙනවා. ඒත් කන්න එපා වෙනවා එලෝලු එක්ක. 😐😐
    මන් හිතන්නෙ හින්දු ආගමෙ උන් නම් ඉන්නවා සැහෙන්න පට්ට වෙජිටේරියන් ලා.
    ඒත් උන්ගෙ ආහාරපාන රටාවත් එක්ක එහෙම වෙන්න පුළුවන් අවුලක් නැහැ .

    උන් කන බොන කෑම බීම එක්ක රසය එක්ක උන්ට මස් වලින් ලැබෙන පොෂණය ඒ ආහර පාන වලින් හම්බ වෙනවා.

    ඒත් අපිට ඒක කරන්න අමාරුයි .

    1624536922074.png

    1624536969684.png
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මන් හිතන්නෙ හින්දු ආගමෙ උන් නම් ඉන්නවා සැහෙන්න පට්ට වෙජිටේරියන් ලා.
    ඒත් උන්ගෙ ආහාරපාන රටාවත් එක්ක එහෙම වෙන්න පුළුවන් අවුලක් නැහැ .

    උන් කන බොන කෑම බීම එක්ක රසය එක්ක උන්ට මස් වලින් ලැබෙන පොෂණය ඒ ආහර පාන වලින් හම්බ වෙනවා.

    ඒත් අපිට ඒක කරන්න අමාරුයි .

    View attachment 132379

    View attachment 132380
    උන්ගේ බටර්, එළඟිතෙල් එහෙම පට්ටෙට තියෙනවා
    අනික් ඉන්දියන් ෆුඩ්ස් අපිට උනත් කිසි අවුලක් නැතිව කන්න පුලුවන් නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    උන්ගේ බටර්, එළඟිතෙල් එහෙම පට්ටෙට තියෙනවා
    අනික් ඉන්දියන් ෆුඩ්ස් අපිට උනත් කිසි අවුලක් නැතිව කන්න පුලුවන් නේ
    ඉන්දියන් කෑම වල අපෙ තරම් සැරය මිරිස් කුඩු වගෙ දේවල් එක්කරන්නෙ නැහැ .
    ඒත් උනුත් සැර කනවා.
    ඔව් බටර් ගිතෙල් වලින් උන්ට ලැබෙන්න ඔනි කරන සේරම නියුට්‍රිෂන්ස් ලැබෙනවා .

    ඔය දොසා ,වඩෙ ,ඉට්ලි ,සමොසා වගෙ ගොඩාක් කෑම ඉන්දියන් කෑම.
    එත් උන් හදන කොලිටිය අපෙ නැහැ .

    අපෙ දොස එකක් කෑවොත් වේලිච්ච ගතිය ඊස්ට් වැටි ගතිය තෙරෙනවා .
    කන් එක එපා වෙනව .
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මන් හිතන්නෙ හින්දු ආගමෙ උන් නම් ඉන්නවා සැහෙන්න පට්ට වෙජිටේරියන් ලා.
    ඒත් උන්ගෙ ආහාරපාන රටාවත් එක්ක එහෙම වෙන්න පුළුවන් අවුලක් නැහැ .

    උන් කන බොන කෑම බීම එක්ක රසය එක්ක උන්ට මස් වලින් ලැබෙන පොෂණය ඒ ආහර පාන වලින් හම්බ වෙනවා.

    ඒත් අපිට ඒක කරන්න අමාරුයි .

    View attachment 132379

    View attachment 132380
    ඕකේ ඇට ජාති ටිකෙන්ම ඹ්න ප්‍රෝටීන් ටික ලැබෙනවනේ