මම vegan මම vegan උබලත් vegan වෙයන් මස් කන්න එපා වගේ දේවල් කිය කිය පම්පෝරි කියවන්න පුළුවන්.
මට ඒක තමයි තියෙන එකම වාසිය
මට ඒක තමයි තියෙන එකම වාසිය
වෙනසක් දැනෙනවද?මාත් කාලයක් ඔය වෙජිටෙරියන් ලයින් එකෙ හිටියා .
අනෙ ඔව් ඉතිං අනික් උන්ට ඇඩ් දිදි හිටියා .
ඒ ඇරුණහම ලැබිච්ච සෙතක් නැහැ .
එකෙන් කියන්නෙ නැහැ මල ගෙවලයා වගෙ මස් කාපන් කියලා .
එත් සොභාව ධර්මය නිර්මාණය වෙලා තියෙනවානෙ විදියක් .
ඒ විදිය අනුව අපිත් හැඩගැහිලා ජීවත් වෙමු .
ඉන්න බෑ බං. මමත් අවුරුද්දලට වඩා ඉඳලා තියෙනවා. ඒත් කන්න එපා වෙනවා එලෝලු එක්ක.මාත් කාලයක් ඔය වෙජිටෙරියන් ලයින් එකෙ හිටියා .
අනෙ ඔව් ඉතිං අනික් උන්ට ඇඩ් දිදි හිටියා .
ඒ ඇරුණහම ලැබිච්ච සෙතක් නැහැ .
එකෙන් කියන්නෙ නැහැ මල ගෙවලයා වගෙ මස් කාපන් කියලා .
එත් සොභාව ධර්මය නිර්මාණය වෙලා තියෙනවානෙ විදියක් .
ඒ විදිය අනුව අපිත් හැඩගැහිලා ජීවත් වෙමු .
මන් හිතන්නෙ හින්දු ආගමෙ උන් නම් ඉන්නවා සැහෙන්න පට්ට වෙජිටේරියන් ලා.ඉන්න බෑ බං. මමත් අවුරුද්දලට වඩා ඉඳලා තියෙනවා. ඒත් කන්න එපා වෙනවා එලෝලු එක්ක.![]()
උන්ගේ බටර්, එළඟිතෙල් එහෙම පට්ටෙට තියෙනවාමන් හිතන්නෙ හින්දු ආගමෙ උන් නම් ඉන්නවා සැහෙන්න පට්ට වෙජිටේරියන් ලා.
ඒත් උන්ගෙ ආහාරපාන රටාවත් එක්ක එහෙම වෙන්න පුළුවන් අවුලක් නැහැ .
උන් කන බොන කෑම බීම එක්ක රසය එක්ක උන්ට මස් වලින් ලැබෙන පොෂණය ඒ ආහර පාන වලින් හම්බ වෙනවා.
ඒත් අපිට ඒක කරන්න අමාරුයි .
View attachment 132379
View attachment 132380
ඉන්දියන් කෑම වල අපෙ තරම් සැරය මිරිස් කුඩු වගෙ දේවල් එක්කරන්නෙ නැහැ .උන්ගේ බටර්, එළඟිතෙල් එහෙම පට්ටෙට තියෙනවා
අනික් ඉන්දියන් ෆුඩ්ස් අපිට උනත් කිසි අවුලක් නැතිව කන්න පුලුවන් නේ
ඕකේ ඇට ජාති ටිකෙන්ම ඹ්න ප්‍රෝටීන් ටික ලැබෙනවනේමන් හිතන්නෙ හින්දු ආගමෙ උන් නම් ඉන්නවා සැහෙන්න පට්ට වෙජිටේරියන් ලා.