vegan වෙන එකේ වාසි

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mageth ekek innawa fb eke... uu anchor wage fb page walath haminenawa milk is cruel kiala

    man ahuwa uba elawlau haal kanneth nadda mokada wagaa karankotath saththu marenawane kiala... uu haha ekak dala maaru una

    okawa ussala geta gahala hoda mas tikak kawanna ona
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මමත් කාලයක් හිටියා.ඔව් වීගන් උන්ගේ පම්පෝරිය නම් වැඩී තමා.හැබැයි ඉතින් පිට තැනකට ගිහින් කන්න ලෑස්ති වෙද්දි කියන්න වෙනවා.ඒක ඉතින් පම්පෝරියක් නෙවෙයිනෙ.මට නම් ඔය පෝෂණ ඌණතා මුකුත් ආවෙ නෑ.අවුරුදු දෙකක් විතර හිටියා.මට ඩෙංගු හැදුනා ඊට පස්සෙ.හොඳ වෙනකොට ඉවසන්න බැරි පෙරේතකමක් ආවා මස් කන්න.එදා ඉඳන් අද වෙනකම් මස් කනවා.ආයෙ ට්‍රයි කරේ නෑ වීගන් වෙන්න.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඉන්දියන් කෑම වල අපෙ තරම් සැරය මිරිස් කුඩු වගෙ දේවල් එක්කරන්නෙ නැහැ .
    ඒත් උනුත් සැර කනවා.
    ඔව් බටර් ගිතෙල් වලින් උන්ට ලැබෙන්න ඔනි කරන සේරම නියුට්‍රිෂන්ස් ලැබෙනවා .

    ඔය දොසා ,වඩෙ ,ඉට්ලි ,සමොසා වගෙ ගොඩාක් කෑම ඉන්දියන් කෑම.
    එත් උන් හදන කොලිටිය අපෙ නැහැ .

    අපෙ දොස එකක් කෑවොත් වේලිච්ච ගතිය ඊස්ට් වැටි ගතිය තෙරෙනවා .
    කන් එක එපා වෙනව .
    උන්ගෙ දෝස ගත්තත් පට්ට වේරියේශන් එකක් තියෙනවනේ බං. ප්ලේන්, කාර, මසාලා, එලගිතෙල්, චීස්..
    නාන් ප්ලේන්, බටර්, චීස්
    ඔය වගේ තමයි.

    ගෙදර හැදුවට ලොවෙත් උන්ගේ ලෙවල් එකට එන්නෙ නෑ සහ උන්ගේ සම්බාරුව හදන්නම බෑ සිංහලුන්ට.
     
    • Like
    Reactions: NRTG

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මමත් කාලයක් හිටියා.ඔව් වීගන් උන්ගේ පම්පෝරිය නම් වැඩී තමා.හැබැයි ඉතින් පිට තැනකට ගිහින් කන්න ලෑස්ති වෙද්දි කියන්න වෙනවා.ඒක ඉතින් පම්පෝරියක් නෙවෙයිනෙ.මට නම් ඔය පෝෂණ ඌණතා මුකුත් ආවෙ නෑ.අවුරුදු දෙකක් විතර හිටියා.මට ඩෙංගු හැදුනා ඊට පස්සෙ.හොඳ වෙනකොට ඉවසන්න බැරි පෙරේතකමක් ආවා මස් කන්න.එදා ඉඳන් අද වෙනකම් මස් කනවා.ආයෙ ට්‍රයි කරේ නෑ වීගන් වෙන්න.
    dengue hadila matath mala perethakamak awa hospital eke kaaama tika dihath mala perethakame balan hitiye
     
    • Like
    Reactions: Glitch

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    යමක් ෆලෝ කරන්න එක හේතුවක් නෙවේ, හේතු ගොඩක් තියෙන්න පුළුවන්. වීගන් වෙච්ච අයත් එහෙමයි. උබ කිව්ව වගේ මම වීගන් ගගා කියවන අයත් ඉන්නවා. අප්පිරියාව නිසා, සෞඛ්‍ය හේතු නිසා, සත්ව හිංසනය නිසා, රැල්ලට, ආගම් නිසා, අත්හදා බලන්න ඕන නිසා, තමන්ගෙ වෙනත් විශ්වාසයන් නිසා වගේ තව ගොඩක් හේතු තියෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: TonyMontana83

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉන්දියාවේ මිනිස්සු ඉන්නවා බං නොකන හැබැයි උංට වඩේ,තෝසේ,ඉට්ලි,සාම්බාර් සයිවර් ආයි ඉතිං පට්ටම වේරියේෂන් 😁 තියෙන්නේ අපිටත් ඉඳි ආප්ප,රොටී,පාන් එහෙම කලවමේ කන්න පුළුවන් නං අමාරු නෑ vegan කියන්නේ කරි,බටර්,කේක් කන්නත් බෑ නේද
     
    • Like
    Reactions: siri_ayya

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    Vegan එවුන් Paneer කාපල්ලා හරියට හදාගෙන. මස් කෑවා වගේ තමය්
    BTW මම ඕන මසක් කනවා
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මම වෙගන් හිටියා මාස 4ක්
    මුලදි අවුලක් නෑ, පස්සෙ කොන්ඩෙ එහෙම යන්න ගත්තා සෑහෙන්න.

    පස්සෙ මම ගියා ඩයටීශීයන් කෙනෙක් හම්බෙන්න, මල්ටි විටම්න් එකක්, තව සප්ලිමන්ට් ගොඩක් දුන්න.
    එහෙම පිලිවලකට කරන්න නන් කිසි අවුලක් නෑ.

    දැන් නන් මම වීගන් නෙවෙ.
    මට මතකයි පීස හට් එකට අවිලල් මස් රොටි කාපු විදිය
     
    • Haha
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    මම අවුරුදු 20ක් වෙජිටේරියන්. උඹලට කියන්නෙ හැමදෙයක්ම කාපල්ලා. කෘතිම ප්‍රෝටීන් සෝසස් වලට යන්න එපා හෝමෝනල් ඉම්බැලන්සස් වෙලා කෙල වෙන්න පුලුවන්.
     
    • Wow
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම vegetarian. වාසියක් බලන් නෙමේ මස් මාලූ කන්නේ නැත්තේ.එක සතෙක් හරි දවසක් හරි ජීවත් වෙයි කියලා මගේ පිඟානට එන්නේ නැතුව.
    කාටවත් නොකන්න කියන්නෙ නෑ. ඒක තමුන්ගේ තීරණයක්.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    dengue hadila matath mala perethakamak awa hospital eke kaaama tika dihath mala perethakame balan hitiye
    ඔව් බන්.ඩෙංගු හොඳ වෙද්දි එන මලපෙරේතකම මම දන්න ඩෙංගු හැදුන හැමෝටම වගේ ඇවිත් තිබුනා
     
    • Like
    Reactions: niranga1989

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    මම vegetarian. වාසියක් බලන් නෙමේ මස් මාලූ කන්නේ නැත්තේ.එක සතෙක් හරි දවසක් හරි ජීවත් වෙයි කියලා මගේ පිඟානට එන්නේ නැතුව.
    කාටවත් නොකන්න කියන්නෙ නෑ. ඒක තමුන්ගේ තීරණයක්.
    Sathek marenne natiwa hadana oya dan kana kama jathiyak kiyanna pren. 😎😎😎
     

    Sen-lu

    Well-known member
  • උන්ගේ බටර්, එළඟිතෙල් එහෙම පට්ටෙට තියෙනවා
    අනික් ඉන්දියන් ෆුඩ්ස් අපිට උනත් කිසි අවුලක් නැතිව කන්න පුලුවන් නේ
    අඩේ මට නම් කන්න බෑ බං. මම ඉන්දියාවේ ගිහින් උංගෙ කෑම කන්න බැරුව එපාම වුනා. බත් වලත් මහ අමුතු රහක් එන්නෙ. පූරි විතරයි කන්න පුළුවන් විදියට තිබ්බෙ.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Sathek marenne natiwa hadana oya dan kana kama jathiyak kiyanna pren. 😎😎😎
    මචන් දැන් කියන්නෙ හාල් ගන්නත් සත්තු මැරෙනවා කියලානේ. ඒක හරි. මනුස්සයෙක්ට වැරදි සම්පූර්නෙන් වැරදි නොකර ඉන්න අමාරුයි. හැබැයි වැරදි අඩු කර ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    මචන් දැන් කියන්නෙ හාල් ගන්නත් සත්තු මැරෙනවා කියලානේ. ඒක හරි. මනුස්සයෙක්ට වැරදි සම්පූර්නෙන් වැරදි නොකර ඉන්න අමාරුයි. හැබැයි වැරදි අඩු කර ගන්න පුළුවන්.
    වැරදි අඩු කරගන්න ඕන නම් ඕන තරම ක්‍රම තියෙනවා. ඕක පුහු මතයක් විතරයි වීගන් වෙලා සත්තු බේරනව කියන එක. මන් දන්නෙ නෑ ඇයි උබ වීගන් උනේ කියල. බුද්ධාගම ඉගෙන ගන්න ගිහින් ඕක උනා නම් ඒක මිත්යාවක් විතරයි. වෙන ඉගැන්වීමක් අනුවනම් ඒක උබේ චොයිස් එක. 👍
     
    • Love
    Reactions: ST.PIERRE