Vegetable Rotti -එළවලු රොටී!! (Cooking Video)

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පට්ට රසයි

    පට්ට දැවිල්ල මාලු රොටියක් කාල, කට පිච්චි පිච්චි උනුම උනු ප්ලේන්ටී එකක් බිව්වහම කටට බඩට පුදුම සනීපයක් දැනෙන්නේ.:yes: වීඩියෝ එක බලල කෙල ගිල ගිල ආසාවෙන් කුස්සියට ගියා, කරුමෙට අල ඉවරයි:angry::baffled:. හෙට නිවාඩුවක් දාලහරි එලවලු රොටි හදන්න ඕන.
    ත්‍රෙඩ් එක දාපු උඹට කන්න බොන්න යහමින් ලැබේවා...... ඇඹුල් තියල් රෙසිපියට රෙප් දීපු නිසා රෙප් දෙන්න බෑලු.;)

    කිව්වවගේම පිටි කිලෝ එකකින්ම මාලු රොටි හැදුව:D. පදම පට්ටෙටම ආව. පොඩ්ඩක් කාර්‍යබහුල නිසා එක එලවලු රොටියක් ලංකාවේ එලවලු රොටි 2ක් විතර ලොකුවට හැදුව:baffled::oo:. තඩි සයිස් නිසා පින්තූර දාන්න නිකන් මොකක්දවගේ:P......
    (පොඩි එකා ඔන්නඔහේ පින්තූර දෙක තුනක් ගත්ත. හොඳවෙලාවට ඌ එළවලු රොටි දැකල නෑ........ නැත්තං පටි රෝල්......:dull:ෆිනිශ් එක එළ නමුත් හෙන ලොකුයි.)

    පට්ට රසයි, මායි වයිෆුයි පොඩි එකයි ආසාවෙන් කෑව:love::love:. අද රෑටත් කාල හෙට උදේටත් කන්න තියෙනව.:yes:

    ආසම කෑමක් පෙන්නල, පෙරේතකම වඩවල, වැඩරාජකාරි බාදාකරන් ගෙදර හදන් කන්න සෙට්කලාට ටැංකියු.
    ;)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පට්ට දැවිල්ල මාලු රොටියක් කාල, කට පිච්චි පිච්චි උනුම උනු ප්ලේන්ටී එකක් බිව්වහම කටට බඩට පුදුම සනීපයක් දැනෙන්නේ.:yes: වීඩියෝ එක බලල කෙල ගිල ගිල ආසාවෙන් කුස්සියට ගියා, කරුමෙට අල ඉවරයි:angry::baffled:. හෙට නිවාඩුවක් දාලහරි එලවලු රොටි හදන්න ඕන.
    ත්‍රෙඩ් එක දාපු උඹට කන්න බොන්න යහමින් ලැබේවා...... ඇඹුල් තියල් රෙසිපියට රෙප් දීපු නිසා රෙප් දෙන්න බෑලු.;)

    :D:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    අඩේ.. පට්ට මචං... video concept එක නියමයි. අනිවා ගෙදර ගියාම හදලා බලනවා. රේප් දෙන්න බැලූ මචං spread කරලා එන්නලු...