පට්ට රසයි
කිව්වවගේම පිටි කිලෝ එකකින්ම මාලු රොටි හැදුව
. පදම පට්ටෙටම ආව. පොඩ්ඩක් කාර්‍යබහුල නිසා එක එලවලු රොටියක් ලංකාවේ එලවලු රොටි 2ක් විතර ලොකුවට හැදුව
. තඩි සයිස් නිසා පින්තූර දාන්න නිකන් මොකක්දවගේ
......
(පොඩි එකා ඔන්නඔහේ පින්තූර දෙක තුනක් ගත්ත. හොඳවෙලාවට ඌ එළවලු රොටි දැකල නෑ........ නැත්තං පටි රෝල්......
ෆිනිශ් එක එළ නමුත් හෙන ලොකුයි.)
පට්ට රසයි, මායි වයිෆුයි පොඩි එකයි ආසාවෙන් කෑව
. අද රෑටත් කාල හෙට උදේටත් කන්න තියෙනව.
ආසම කෑමක් පෙන්නල, පෙරේතකම වඩවල, වැඩරාජකාරි බාදාකරන් ගෙදර හදන් කන්න සෙට්කලාට ටැංකියු.
පට්ට දැවිල්ල මාලු රොටියක් කාල, කට පිච්චි පිච්චි උනුම උනු ප්ලේන්ටී එකක් බිව්වහම කටට බඩට පුදුම සනීපයක් දැනෙන්නේ.වීඩියෝ එක බලල කෙල ගිල ගිල ආසාවෙන් කුස්සියට ගියා, කරුමෙට අල ඉවරයි
. හෙට නිවාඩුවක් දාලහරි එලවලු රොටි හදන්න ඕන.
ත්‍රෙඩ් එක දාපු උඹට කන්න බොන්න යහමින් ලැබේවා...... ඇඹුල් තියල් රෙසිපියට රෙප් දීපු නිසා රෙප් දෙන්න බෑලු.![]()
කිව්වවගේම පිටි කිලෝ එකකින්ම මාලු රොටි හැදුව
. පදම පට්ටෙටම ආව. පොඩ්ඩක් කාර්‍යබහුල නිසා එක එලවලු රොටියක් ලංකාවේ එලවලු රොටි 2ක් විතර ලොකුවට හැදුව
. තඩි සයිස් නිසා පින්තූර දාන්න නිකන් මොකක්දවගේ
......(පොඩි එකා ඔන්නඔහේ පින්තූර දෙක තුනක් ගත්ත. හොඳවෙලාවට ඌ එළවලු රොටි දැකල නෑ........ නැත්තං පටි රෝල්......
ෆිනිශ් එක එළ නමුත් හෙන ලොකුයි.)පට්ට රසයි, මායි වයිෆුයි පොඩි එකයි ආසාවෙන් කෑව

. අද රෑටත් කාල හෙට උදේටත් කන්න තියෙනව.
ආසම කෑමක් පෙන්නල, පෙරේතකම වඩවල, වැඩරාජකාරි බාදාකරන් ගෙදර හදන් කන්න සෙට්කලාට ටැංකියු.