Vegetarian වෙන්න උඹලා ආසද?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    time cow GIF

    නෑ. මස් ඕනේ මස්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    Vegetarian වෙන්න උඹලා ආසද?
    නෑ.
    වන්නකු සෑර් කියන විදියට මිනිසා කීන්නේ මංශ භක්ෂක සත්වයෙක්
    අනික හරක්මස් කෑල්ලක්, ඌරු මස් කෑල්ලක් කන්නැතිව කොහොමැයි මාත්තයෝ ඉන්නේ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නෑ.
    වන්නකු සෑර් කියන විදියට මිනිසා කීන්නේ මංශ භක්ෂක සත්වයෙක්
    අනික හරක්මස් කෑල්ලක්, ඌරු මස් කෑල්ලක් කන්නැතිව කොහොමැයි මාත්තයෝ ඉන්නේ?
    වඳුරු මස් කන්න පටන් ගන්න ඕන මං නම් කියන්නේ.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඒ මොන හුත්තටද?
    මමනං ලංකාවෙ නිර්මාංශ ග්රූප් වල හෙන ආතල් ගන්නව
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඇයි බනින්නෙ
    අනික් මිනිස්සු ඔහොම අපහසුතාවය ට පත් කරලා ආතල් ගන්න එක එච්චර quality දෙයක් නෙමෙයි.

    Quality එක හදා ගන්න බලන්න තමුන්ගේ. එතකොට මිනිස්සු උබට ගොඩක් කැමති වෙයි. ඒ වගේ හොඳ feelings enjoy කරන්න පුරුදු වෙන්න.

    අර වගේ low class වැඩ වලින් සම්පූර්ණයෙන් දුරස් වෙන්න.
    Educate වෙන්න හැම දෙයක් ගැනම.

    අනික් මිනිස්සුන්ට sensitive topics වලින් attack කරන එක low class වැඩක්. හැම situation එකකදී ම නිවැරැදි දේ කරන්න. Respectable විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න. Integrity එකක් තියෙන quality මිනිහෙක් වෙන්න බලන්න.
    තමුන්ගේ past එක ආපහු හැරිලා බලලා තමුන්ට වෙනස් වුණ හැටි දැකල සතුටු වෙන්න. අනික් අයටත් එහෙම වෙන්න උදවු කරන්න. එතකොට මේ ලෝකෙ පොඩි හරි වෙනසක් වෙන්න ඉස්සරහට යන්න තල්ලුවක් වෙනව. ඒ දේ පාර්ට් එකක් තමුන්උ නා කියල සතුටු වෙන්න. ඒක enjoy කරන්න පුරුදු වෙන්න.
     
    ඒකනෙ මගෙ විනෝදාංශය
    මං කැමති හැමවෙලේම හිනාවෙලා ඉන්න.

    Anna umba "low class" lu
    මට inglish බැරි හින්ද වෙන්න ඇති
    ------ Post added on Mar 7, 2025 at 9:20 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    දත් තියන් කලෙ මස් කන්න ඕනෙ

    මස් මාලු නෑ නම් මට නම් කිසි දෙයක් කන්න බෑ. අම මීට් ලවර්

    ඇඟේ ගඳ අඩු වෙනවා
    එලෝලු පඩ තමා ගදම
    ------ Post added on Mar 7, 2025 at 9:29 AM
     
    • Haha
    Reactions: Robinhood wage ekek