Vegetarian වෙන්න උඹලා ආසද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,962
    15,454
    113
    New Zealand
    පොඩි කාලේ ඉදන් වෙජි අයට අවුලක් නැතුව ඇති, ඒත් අනිත් උන්ට නම් අමාරුයි. දැන් තියන මසුත් එළවලු වගේම තමයි , බහුතරයක් ඒවා විස. ෆාම් චිකන් නොකන තරමට හොදයි
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,999
    9,322
    113
    Microsoft
    අනික් මිනිස්සු ඔහොම අපහසුතාවය ට පත් කරලා ආතල් ගන්න එක එච්චර quality දෙයක් නෙමෙයි.

    Quality එක හදා ගන්න බලන්න තමුන්ගේ. එතකොට මිනිස්සු උබට ගොඩක් කැමති වෙයි. ඒ වගේ හොඳ feelings enjoy කරන්න පුරුදු වෙන්න.

    අර වගේ low class වැඩ වලින් සම්පූර්ණයෙන් දුරස් වෙන්න.
    Educate වෙන්න හැම දෙයක් ගැනම.

    අනික් මිනිස්සුන්ට sensitive topics වලින් attack කරන එක low class වැඩක්. හැම situation එකකදී ම නිවැරැදි දේ කරන්න. Respectable විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න. Integrity එකක් තියෙන quality මිනිහෙක් වෙන්න බලන්න.
    තමුන්ගේ past එක ආපහු හැරිලා බලලා තමුන්ට වෙනස් වුණ හැටි දැකල සතුටු වෙන්න. අනික් අයටත් එහෙම වෙන්න උදවු කරන්න. එතකොට මේ ලෝකෙ පොඩි හරි වෙනසක් වෙන්න ඉස්සරහට යන්න තල්ලුවක් වෙනව. ඒ දේ පාර්ට් එකක් තමුන්උ නා කියල සතුටු වෙන්න. ඒක enjoy කරන්න පුරුදු වෙන්න.
    ammo hari manussaya kiyanne:dull:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ammo hari manussaya kiyanne:dull:
    time cow GIF
     
    • Sad
    Reactions: animation