Vegetarian Wedding recipes

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මගුලට එන උන් සියල්ලම වෙජි නොවන නිසා ඔය වැඩේ කරන්න එපා..
    එන උන්ට ආපු එක අපරාදේ කියලා හිතෙයි..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Mulinma machan ube wedding eka jayatama ganna puluwan wewa kiyala parthana karanawa.:):):):):)

    othendi machan wada wedagath wenne wedding ekata ena minissu kawuda kiyana eka.:)

    umbe mithrayin,nadeyin,
    genu lamayage paththe kattiya

    oya udawiya mas nathuwa bath kanna beri aya nam wedding ekedi egollange hith amanapa wenna puluwan.

    ehema neme nam umbalata hoda hotel ekak select karala wade bara denna puluwan.
    vegetarian honda rasata kama hadala denna puluwan thenak.hotel ekak set karaganin.

    mokada samahara hotel wala lassana witarayi.kema goo wage.

    karanna beri wedak neme machan.habayi amaru wedak.:sorry:
    mokada ada kale wedding walata ena godak ewun kannayi bonnayi witarak balagena ena ewun nisa.
    (vegetarian ayata wada mas malu kana aya wadiyi ne machan):dull:

    ena pudgalayan anuwa thama machan.:)

    udaharanayak gannawanam.
    sangeetha weerarathne ge wedding eka full vegetarian kema deepu .ekak.

    ubalata onnam ena ewunta kuda gahaganna kiyala vegetarian walinma sangraha karannath puluwan.:dull::dull::dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ලොකු ලොකු අතු කරපුවා මු කරොත් ජිවිතකාලේම අබසරණයි වෙයි වාගේ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සොහොන;19258406 said:
    ලොකු ලොකු අතු කරපුවා මු කරොත් ජිවිතකාලේම අබසරණයි වෙයි වාගේ

    Ow ekanam aththa machan.man me kollata idea ekak ganna damme.

    arun puwak mal wanjanayakuth hadala thibbalu.:lol::lol::lol:

    vegetarian widiyata wedding eke kema dena eka godak wiyadam yana wedak da ban?
    mas walata malu walata yana wiyadam ehema ithuru wenawa neda?
    (kema witarak)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ow ekanam aththa machan.man me kollata idea ekak ganna damme.

    arun puwak mal wanjanayakuth hadala thibbalu.:lol::lol::lol:

    vegetarian widiyata wedding eke kema dena eka godak wiyadam yana wedak da ban?
    mas walata malu walata yana wiyadam ehema ithuru wenawa neda?
    (kema witarak)

    සල්ලිම නෙමේ බන් ප්‍රශ්නේ මිනිස්සුන්ගේ හැගීම් තමා

    ඔතන එන වුන්ට වෙජි දෙනවා කියන්නේ පිරිමින්ටත් හිස් බඩ :( කන්න මස් හරි මාළු හරි නැ කියන්නේ ළමයින්ටයි ගැනුන්නටයි මල :( උබ දන්නවා නේ ගැනුන්ගේ කටවල් හිතපන් ඔතනට ළමයිනුයි පිරිමිත් එකතු වෙලා හිතෙන් මුට බයින බැනිල්ල හිනා වෙලා මුණ දිහා බලාගෙනම

    මුගේ අතේ තමා සේරම තියෙන්නේ එක්කෝ මු පිස්සුවෙන් වගේ වෙජිටේරියන් විදිහට වෙඩිම ගනී නැත්තම් අනිත් එන උන් ගැන හිතලා දෙන්න ඕනේ දේවල් දීලා වෙඩිම ගනී

    මනමාල මහත්තයාගේ කැමැත්ත තමා :)

    එත් එළකිරියේ ඉන්න අනික් උන් මුට වෙඩිම ගත්තොත් වෙන දේ කියලා තිබේ අපේ අතේ පව් නැතේ :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ow machan. ape pawule aya okkoma vegi. thawa mai mage girlui dennam vegi. apita ona hoda vegetarian wedding ekak denna. thawa liquor mokuth denna naha. mata ona mage prathipaththith rakagena charmwa hodata wedding eka karanna
    5+

    me coment eka dakkama coment karanna hituna... umbata subapathanava.......!!!!!!!!!!!!!!!

    aniwaaa good recepies tikak set kara ganna machan.... mokada wedding ekakata yana kenek gihin avit kata karanne... wedding cake kaalla ganai kaama ganai..... e nisa oyage prathipaththi gana salakanava wageeema wedding ekata ena crowed eka ganat hitanna ena aya mona wageda kiyala... oyaala wagema eyaalat sathutu wenna ona.......!!!! nattan api minissunta invite karala wiyadam karala wedding ganna eka aparade.....

    just my idea......!!!

    jaya wevaaaaa machaannn...

    Suba mangalammmm....!!!!
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Machan dan wath therum ara gathanam loku deyak .invite nokarama meke inna un ubata mechara baninawa.edata wedding ekata ena minissu ubata kohoma banida :lol::lol::lol::lol::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සොහොන;19258521 said:
    සල්ලිම නෙමේ බන් ප්‍රශ්නේ මිනිස්සුන්ගේ හැගීම් තමා

    ඔතන එන වුන්ට වෙජි දෙනවා කියන්නේ පිරිමින්ටත් හිස් බඩ :( කන්න මස් හරි මාළු හරි නැ කියන්නේ ළමයින්ටයි ගැනුන්නටයි මල :( උබ දන්නවා නේ ගැනුන්ගේ කටවල් හිතපන් ඔතනට ළමයිනුයි පිරිමිත් එකතු වෙලා හිතෙන් මුට බයින බැනිල්ල හිනා වෙලා මුණ දිහා බලාගෙනම

    මුගේ අතේ තමා සේරම තියෙන්නේ එක්කෝ මු පිස්සුවෙන් වගේ වෙජිටේරියන් විදිහට වෙඩිම ගනී නැත්තම් අනිත් එන උන් ගැන හිතලා දෙන්න ඕනේ දේවල් දීලා වෙඩිම ගනී

    මනමාල මහත්තයාගේ කැමැත්ත තමා :)

    එත් එළකිරියේ ඉන්න අනික් උන් මුට වෙඩිම ගත්තොත් වෙන දේ කියලා තිබේ අපේ අතේ පව් නැතේ :)

    11.gif

    11.gif

    11.gif

    11.gif
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ටැමිල් වේදීන් තියෙන්නේ එහෙම ලයින් එකක ටමයි බන් \ගොඩක්
     
    L-Smoker

    Member
    මම නම් ආයේ පාරට ඇවිත්
    හොඳ රයිස් එකකුයි බෝතලේකුයි අරන් ගිහින් අයින්කට වෙලා ගහනවා.
    ගොඩක් උන් එළවලු කන්නේ නැහැ නේ මචන්.
    මස් කෑල්ලක්වත් නැතුව කාලා වැඩක් තියද?
    සැමන් නැතුවද කට්ලට් හදන්නෙත්?

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Machanla Elakiri eke 90% inne unmarried kollone. Umbala kawada hari wedding ekak gannakota kawadawath 'MAS' denna epa. Mokada mata denaganna lebuna widiyata hotel ekaka wedding eka booking karata passe hotel eken mas suplier ta call karanawalu me dawasata mechchara mas ona kiyala. Ugen kelinma call eka yanne mas kadeta

    Umbala aluth jeewithayak patan ganna hadana dawase umbala wenuwenma thawa saththu 50-60 jeewithaya nethi karanna support karanna epa.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Machanla Elakiri eke 90% inne unmarried kollone. Umbala kawada hari wedding ekak gannakota kawadawath 'MAS' denna epa. Mokada mata denaganna lebuna widiyata hotel ekaka wedding eka booking karata passe hotel eken mas suplier ta call karanawalu me dawasata mechchara mas ona kiyala. Ugen kelinma call eka yanne mas kadeta

    Umbala aluth jeewithayak patan ganna hadana dawase umbala wenuwenma thawa saththu 50-60 jeewithaya nethi karanna support karanna epa.

    ඉල්ලුමට සැපයුම ඕනේ

    මස් නොදෙන්න මු කරන්නේ වෙසක් එකට දන්සැලක් නෙමේනේ

    මස් දුන්නොත් අනික් උන් ඒවා දිහා බලලා බාවනා කරයිද :P

    සොහොන;19258521 said:
    සල්ලිම නෙමේ බන් ප්‍රශ්නේ මිනිස්සුන්ගේ හැගීම් තමා

    ඔතන එන වුන්ට වෙජි දෙනවා කියන්නේ පිරිමින්ටත් හිස් බඩ :( කන්න මස් හරි මාළු හරි නැ කියන්නේ ළමයින්ටයි ගැනුන්නටයි මල :( උබ දන්නවා නේ ගැනුන්ගේ කටවල් හිතපන් ඔතනට ළමයිනුයි පිරිමිත් එකතු වෙලා හිතෙන් මුට බයින බැනිල්ල හිනා වෙලා මුණ දිහා බලාගෙනම

    මුගේ අතේ තමා සේරම තියෙන්නේ එක්කෝ මු පිස්සුවෙන් වගේ වෙජිටේරියන් විදිහට වෙඩිම ගනී නැත්තම් අනිත් එන උන් ගැන හිතලා දෙන්න ඕනේ දේවල් දීලා වෙඩිම ගනී

    මනමාල මහත්තයාගේ කැමැත්ත තමා :)

    එත් එළකිරියේ ඉන්න අනික් උන් මුට වෙඩිම ගත්තොත් වෙන දේ කියලා තිබේ අපේ අතේ පව් නැතේ :)
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    සොහොන;19259425 said:
    ඉල්ලුමට සැපයුම ඕනේ

    මස් නොදෙන්න මු කරන්නේ වෙසක් එකට දන්සැලක් නෙමේනේ

    මස් දුන්නොත් අනික් උන් ඒවා දිහා බලලා බාවනා කරයිද :P

    Wedimakata mas denakota machan mas kadeta kelinma order karala saththunwa marawana. Mas kanne nethi ekanan kohomath kanne na.

    Umbala mas nodi inna hadana ekawa discourage karala umbalath pawak purawagannawa :)
     
    Last edited: