Vegitable Roti Kamu..

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
wow
ude paandarama badaginna heduwa :shocked:

nvidialogoi.jpg
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල.. එල... දැක්කහම බඩගිනි හැදුනා... :P
    කඩේ තියෙන ඒවගේ තියෙන්නේ අල විතරයි.. අල ගනන් නම් මඥ්ඥොක්කා හරි බතල හරි තමයි තියෙනේ...
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එල.. එල... දැක්කහම බඩගිනි හැදුනා... :P
    කඩේ තියෙන ඒවගේ තියෙන්නේ අල විතරයි.. අල ගනන් නම් මඥ්ඥොක්කා හරි බතල හරි තමයි තියෙනේ...
    ewath daanawada man adamai danne :shocked:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ewath daanawada man adamai danne :shocked:

    ඒ කාලෙට ලාබ අල ජාතිය දානවා.. සමහර වෙලාවට ඉතිං ලීක්ස් චූට්ටක් විතර දානවා..:lol: අපෝ මතක් කරන්න එපා කඩේ තියෙන ඒවා ගැන.. :oo:
     
    Oct 27, 2012
    125
    4
    0
    අල ගෙඩි ටික චොර වෙනකම්ම චප්පං කරලනේ...:lol:
    කඩවල් වලනම් අල ටික තලන්නේ,,,,,
    අලගෙඩියේ ලෙලි අහක් කරන්නේ නැතුව තම්ම්බල කෙලින්ම වං ගෙඩියේ දාලා කොටනව.:shocked: පස්සේ එහෙන් මෙහෙන් අහු වෙන අල ලෙලි කෑලි ටික අහක් කරනවා..
    ඔයත් එහෙමද කලේ..:lol::lol:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මගේ මල්ලියා;13851112 said:
    අල ගෙඩි ටික චොර වෙනකම්ම චප්පං කරලනේ...:lol:
    කඩවල් වලනම් අල ටික තලන්නේ,,,,,
    අලගෙඩියේ ලෙලි අහක් කරන්නේ නැතුව තම්ම්බල කෙලින්ම වං ගෙඩියේ දාලා කොටනව.:shocked: පස්සේ එහෙන් මෙහෙන් අහු වෙන අල ලෙලි කෑලි ටික අහක් කරනවා..
    ඔයත් එහෙමද කලේ..:lol::lol:
    ow choppan kala :lol: ethakota rasai
    :shocked: alagediye pothu pitin dammama kohomada kanne :oo: