Vehical එන්ජින් ගැටලුවක්ද?විසදුමක් awachayai .

jayawardena89

Member
Dec 15, 2014
503
25
0

මගේ තියෙන්නේ Nissan Sunny HB12 1988 Half Lite Model(ට්‍රඩ් සනි) කාර් එකක්.

සමහර වෙලාවට බන් එන්ජින් එක ගියර් මාරු කරාට දෙදරනවා අද්දන්නේ නැ.සමහර වෙලාවට එකටම දාන්න ඕනේ අදින්න .නෝමල් වෙන ඒවායේ 2 3 ගියර් වල යන්න පුළුවන් එක.මේකේ 1 ටම දන්න ඕනේ නැත්නම් එන්ජින් එක ගැහෙනවා.තෙල් එන්නේ නැ වගේ මට දැනෙන්නේ

මේකට මොකද කරන්න ඕනේ මචන්ලා.ලොකු ගානක් යයිද වැඩේට.

මන් kandy ගිහින් එනවා AC දාල 135 km යන්න 2000 ක ගහන්න උනා.7km/l වැඩ කරලා තිබ්බේ.

එන්ජින් එකේ අර මන් කිව මුල් අවුලේම ගැටලුවක්ද මේකත්.

විසදුමක් දන්න කෙනෙක් දෙන්න මචන්ලා.

තැන්නේ 15km/lක් කරනව ඉස්සර නම්.මීට මාස 3කට වගේ උඩදී AC වැඩිපුර නොදා.
 
tery123

Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34

    කොහෙද ඉන්නේ?හදාගන්න ඕනේ නං අපේ AIYYA කෙනෙක් ඉන්නවා කඩුවෙල...අඩුවට gurrant කරලා වැඩේ ගොඩ දාල දෙන්නං...එහෙම නැත්තන් ඒ ලගනන් ඇවිල්ල මිනිහට පෙන්නන්න වාහනේ මොකද කරන්න ඕනේ කියල...උබ කැමති තැනකින් කරගනින්..බලන්න සල්ලි ගන්නේ නැනේ කැමතිනං වරෙන්.......අපේ AIYYA ගත්ත hb 12 එකක්..15 NUM 16kmpl කළා ac ekka:dull::dull::dull::dull::dull::dull::dull:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Carb eka tuneup ekak kara ganna.. SPARK PLUGs/Plug wiers check karanna ignition mis ekak tiyanawada balanna. vahane miss ekak tiyenne.. hariyata identyfy kara ganna carb or ignition kiyala... palapurudu kenekta drive karala kivvaki mokakkda aula kiyala..

    jaya wevaaaaaaaaaaa.............!!!
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    could be a number of things.
    1 worn clutch plates
    2 blocked carburetor
    3 incorrect ignition timing
    4 seized brake calipers
    5 worn engine
    6 blown head gasket

    there are ways to check each of these.

    if it is not 5 or 6 you can get them fixed easily..

    what's the engine model? GA13DS ?
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    කොහෙද ඉන්නේ?හදාගන්න ඕනේ නං අපේ AIYYA කෙනෙක් ඉන්නවා කඩුවෙල...අඩුවට gurrant කරලා වැඩේ ගොඩ දාල දෙන්නං...එහෙම නැත්තන් ඒ ලගනන් ඇවිල්ල මිනිහට පෙන්නන්න වාහනේ මොකද කරන්න ඕනේ කියල...උබ කැමති තැනකින් කරගනින්..බලන්න සල්ලි ගන්නේ නැනේ කැමතිනං වරෙන්.......අපේ AIYYA ගත්ත hb 12 එකක්..15 NUM 16kmpl කළා ac ekka:dull::dull::dull::dull::dull::dull::dull:

    thanks machan man kurunegala inne bn
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    Carb eka tuneup ekak kara ganna.. SPARK PLUGs/Plug wiers check karanna ignition mis ekak tiyanawada balanna. vahane miss ekak tiyenne.. hariyata identyfy kara ganna carb or ignition kiyala... palapurudu kenekta drive karala kivvaki mokakkda aula kiyala..

    jaya wevaaaaaaaaaaa.............!!!

    thanks machan very helpfull
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    could be a number of things.
    1 worn clutch plates
    2 blocked carburetor
    3 incorrect ignition timing
    4 seized brake calipers
    5 worn engine
    6 blown head gasket

    there are ways to check each of these.

    if it is not 5 or 6 you can get them fixed easily..

    what's the engine model? GA13DS ?

    engin model eka thaka ne bn.thanks very helpfull.wahane thenne nam aulak ne 15km/l karanawa bn.ac demma ne kiyala ne ohe edila yanawa.loku wenasak ne.oya gassana case ne.wede kiyanne nuwara eliya wage kadu nam naggala eka digata yanna be oya lede enawa.
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    Carb eka tuneup ekak kara ganna.. SPARK PLUGs/Plug wiers check karanna ignition mis ekak tiyanawada balanna. vahane miss ekak tiyenne.. hariyata identyfy kara ganna carb or ignition kiyala... palapurudu kenekta drive karala kivvaki mokakkda aula kiyala..

    jaya wevaaaaaaaaaaa.............!!!

    thanks a lot machan