Vehical එන්ජින් ගැටලුවක්ද?විසදුමක් awachayai .
මගේ තියෙන්නේ Nissan Sunny HB12 1988 Half Lite Model(ට්රඩ් සනි) කාර් එකක්.
සමහර වෙලාවට බන් එන්ජින් එක ගියර් මාරු කරාට දෙදරනවා අද්දන්නේ නැ.සමහර වෙලාවට එකටම දාන්න ඕනේ අදින්න .නෝමල් වෙන ඒවායේ 2 3 ගියර් වල යන්න පුළුවන් එක.මේකේ 1 ටම දන්න ඕනේ නැත්නම් එන්ජින් එක ගැහෙනවා.තෙල් එන්නේ නැ වගේ මට දැනෙන්නේ
මේකට මොකද කරන්න ඕනේ මචන්ලා.ලොකු ගානක් යයිද වැඩේට.
මන් kandy ගිහින් එනවා AC දාල 135 km යන්න 2000 ක ගහන්න උනා.7km/l වැඩ කරලා තිබ්බේ.
එන්ජින් එකේ අර මන් කිව මුල් අවුලේම ගැටලුවක්ද මේකත්.
විසදුමක් දන්න කෙනෙක් දෙන්න මචන්ලා.
තැන්නේ 15km/lක් කරනව ඉස්සර නම්.මීට මාස 3කට වගේ උඩදී AC වැඩිපුර නොදා.