Voice record eka ahala balanna
වාහන ආනයනය කිරීමේදී බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බව කැබිනට ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් දැනට ප්‍රකාශය කර ඇත්තේ ආනයනය කරන දිනය හා ආනයනය කිරීමට අවසර දෙන වාහන කාණ්ඩ පමණක් බවද ඔහු පැවසීය.
අද කැබිනට් මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් පලකරන ලදී.
https://lankacnews.com/වාහන-ආනනයේදී-නව-බදු-ගැන-ප/