Vehicle buying advice

fdk

Well-known member
  • Sep 16, 2011
    5,492
    5,398
    113
    2nd Hand ekak balanawa ganna,not planning to spend much because prices are inflated and just need to move around in comfort
    Options are(based on budget)
    1.Demio 2007
    2.Swift 2007/8
    3.Nissan Sunny 2006/7
    4.vios 2003/4

    What is the best option In terms of maintaining and re sale


    Thanks
     
    • Like
    Reactions: kinkon

    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    Vios
    ලංකාවෙ මාකට් එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක බලල ගන්නව නම් ටොයොටා තමයි. අපේ උන්ට සෙල්ලම් කාර් එකකට රෝද හයි කරල දුන්නත් වටිනව ටොයොටා නම්. සනී වල කොච්චර සැප තිබුනත් අදාල නෑ ටොයොටා නෙවෙයි නිසා.
     
    • Like
    Reactions: hodakolla and fdk

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    වාහන මිළ ගොඩක් වැඩියි මේ දවස් වල, ටිකක් ඉවසන්න බලන්න‍. ලක්ෂ 10ය දැන් 15ව 18 විතර විකුණනවා

    Swift 2007හොදයි -පෙනුමක් තියෙනවා
    Nissan Sunny -මට නම් පරණ ලුක්ස් තමා
    vios 2005 - අවුලක් නෑ
     
    • Like
    Reactions: hodakolla and fdk

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,492
    5,398
    113
    වාහන මිළ ගොඩක් වැඩියි මේ දවස් වල, ටිකක් ඉවසන්න බලන්න‍. ලක්ෂ 10ය දැන් 15ව 18 විතර විකුණනවා

    Swift 2007හොදයි -පෙනුමක් තියෙනවා
    Nissan Sunny -මට නම් පරණ ලුක්ස් තමා
    vios 2005 - අවුලක් නෑ
    Adu wena patak penna naha habai