Vehicle buying guide

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මට හරියටම තේරෙන්නේ නෑ පරණ වාහනයක් cash කරලා ගන්න විදිය. ඔක්කොම වගේ අරන් තිබ්බේ finance දාල..

    පලවෙනි වතාවට cash කරලා වාහනේ ගන්නේ පුළුවන් කෙනෙක්ට කියන්න පුලුවන්ද කොහොමද කරන්නේ කියල.. paper works එහෙම