Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
Vehicle Buying
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2nd hand vehicle ekk ganna knkta.

මුලින් වාහනේ බොඩියට තට්ටුකරලා බලන්න ඕනේ...ටින් බොඩිද,කැට්ලොයි සද්දෙද එන්නෙ කියලා..windscren එකේ bedin එක වටේ check කරන්නඕනේ මලකඩ කාලද,නැද්ද කියලා..හැම දොරක්ම ඇරලා යට පැත්ත බලන්නඕනේ මලකඩ කාලද කියලා...වාහනේ බලන්නයන දවසේ ඒ වාහනේ start කරලා නැතුව තියෙනවනම් ගොඩක් හොදයි...එතකොට start කරපුගමන් start වෙනවද නැද්ද බලාගන්න පුලුවන්..start කරන්න කලින් bonet එක ඇරලා,oil ලෙවල් එක check කරගන්න..oil දාන තැන මූඩිය ගලෝලා බලන්න මූඩිය ඇතුලෙ chocolale පාටට තියනවද කියලා...එහෙම තියනවනම්..piston ගෙවිලා oil උඩ ගහනවා...start කරනවෙලාවට දුම් දානවද බලන්න..දුම් මොනපාටද බලන්න..start එකේ දුම් දාල නතරවෙනවනම්,piston rings දාන්න වෙන්වා..දිගටම දුම එනවානම්.piston ගෙවිලා..සුදු පාට දුම එනවනම්,headgasket ගිහින්....දුම් එන්නෙ නැත්තන් engine එක ලගට ගිහින් start එකෙ තියෙද්දි,oil දානතැන මූඩිය ඇරල පිට අල්ල තියලා බලන්න oil උඩ විසිවෙනවද්ද කියලා..විසිවෙන්වනම් piston ගෙවිලා....rediator මූඩිය ගලොලා බලන්න අත්ලේ coolent බුබුලු දානවද කියලා..බුබුලු එන්වනම් hedgasket ගිහින්...coolnet dana tank එකත් check කරන්න...ඒකට ව්තුර බෝතලයක් ගෙනියන්න,tank එකේ මූඩිය ඇරල ඒකේ බටේ දාන්න වතුර බෝතලේ ඇතුලට දැම්මම එක දිගටම බුබුලු එනවනම් hedgasket ගිහින්..කඩින් කඩ බුබුලු එනවනම් අවුලක්නෑ...engine එක heat වෙලා තියනවෙලාවට මූඩි අරින්න එපා...ඇතුලෙ වතුර උඩවිසිවෙයි....යට පැත්තෙන් oil හැලිල තියෙනවද බලන්න...මේ ඔක්කොම හරිනම් test drive එකක් යන්න...highway එකක යනවනම් හොදයි...විනාඩි 15ක් වත් speed drive කරන්න...engine overheat වෙනවද බලන්න පුලුවන් එතකොට.. .

වලවල් තියන පාරක ගිහින් suspension, joints ehema check karaganna.

[QUOTE="batwise, post: 25910005, member: 575880"] 2nd hand vehicle ekk ganna knkta. මුලින් වාහනේ බොඩියට තට්ටුකරලා බලන්න ඕනේ...ටින් බොඩිද,කැට්ලොයි සද්දෙද එන්නෙ කියලා..windscren එකේ bedin එක වටේ check කරන්නඕනේ මලකඩ කාලද,නැද්ද කියලා..හැම දොරක්ම ඇරලා යට පැත්ත බලන්නඕනේ මලකඩ කාලද කියලා...වාහනේ බලන්නයන දවසේ ඒ වාහනේ start කරලා නැතුව තියෙනවනම් ගොඩක් හොදයි...එතකොට start කරපුගමන් start වෙනවද නැද්ද බලාගන්න පුලුවන්..start කරන්න කලින් bonet එක ඇරලා,oil ලෙවල් එක check කරගන්න..oil දාන තැන මූඩිය ගලෝලා බලන්න මූඩිය ඇතුලෙ chocolale පාටට තියනවද කියලා...එහෙම තියනවනම්..piston ගෙවිලා oil උඩ ගහනවා...start කරනවෙලාවට දුම් දානවද බලන්න..දුම් මොනපාටද බලන්න..start එකේ දුම් දාල නතරවෙනවනම්,piston rings දාන්න වෙන්වා..දිගටම දුම එනවානම්.piston ගෙවිලා..සුදු පාට දුම එනවනම්,headgasket ගිහින්....දුම් එන්නෙ නැත්තන් engine එක ලගට ගිහින් start එකෙ තියෙද්දි,oil දානතැන මූඩිය ඇරල පිට අල්ල තියලා බලන්න oil උඩ විසිවෙනවද්ද කියලා..විසිවෙන්වනම් piston ගෙවිලා....rediator මූඩිය ගලොලා බලන්න අත්ලේ coolent බුබුලු දානවද කියලා..බුබුලු එන්වනම් hedgasket ගිහින්...coolnet dana tank එකත් check කරන්න...ඒකට ව්තුර බෝතලයක් ගෙනියන්න,tank එකේ මූඩිය ඇරල ඒකේ බටේ දාන්න වතුර බෝතලේ ඇතුලට දැම්මම එක දිගටම බුබුලු එනවනම් hedgasket ගිහින්..කඩින් කඩ බුබුලු එනවනම් අවුලක්නෑ...engine එක heat වෙලා තියනවෙලාවට මූඩි අරින්න එපා...ඇතුලෙ වතුර උඩවිසිවෙයි....යට පැත්තෙන් oil හැලිල තියෙනවද බලන්න...මේ ඔක්කොම හරිනම් test drive එකක් යන්න...highway එකක යනවනම් හොදයි...විනාඩි 15ක් වත් speed drive කරන්න...engine overheat වෙනවද බලන්න පුලුවන් එතකොට.. . වලවල් තියන පාරක ගිහින් suspension, joints ehema check karaganna. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom