මචන් වාහනයක් ගන්න හිතන් ඉන්නවා ෆස්ට් ටයිම්.මට මෙන්න මේ ටික කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?
1)ලීස් එකක් දාන්න හිතන් ඉන්නවා.ඒක කරගන්නේ කොහොමද? අපේ පැත්තෙන් එක්කෙන් එක්කන් යන්න ඕනද company එකේ ?
නැත්නම් වාහනේ ගන්න පැත්තේ බ්‍රාන්ච් එකෙන් කරනවද?එහෙම කරනවනම් ආයේ ලීසින් ඉවර කරලා පොත ගන්න ඒ branch එකටම යන්න ඕනද?
2)වාහනේ honda.මේකේ inspection report ගන්න පුළුවන් companyen කොලබින් විතරද?
4)bank transfer එහෙකින් සල්ලි දානවනම් ඒක කරන්නේ කොහොමද?
3)තව වාහනයක් ගන්න කොට කරන්න ඕන වැදගත් දේවලුත් කියපන්.
edit-Second hand vehicle ekak ganne

Last edited: