Vehicle Daytime Running Lights සහ Fog Lights ගෑන දෑනුවත් වෙමු!

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    Vehicle Daytime Running Lights සහ Fog Lights ගෑන දෑනුවත් වෙමු!

    Hellooo Brothers!.

    ගොඩක් රියදුරන් ඉන්නව වාහනෙ තියෙන හෑම Lights ම දාගෙන ඔහේ යනව , ඒත් මේව තියෙන්නෙ යම් යම් කාර්යන් වලටනෙ .සමහර ලයිට් තියෙනව විවිද පරිසර තත්වයන් යටතේම පමන් ක්‍රියාත්මක කිරිය යුතු . අනිත් වෙලාවදි ක්‍රියාත්මක නොකර යුතු

    1.Fog Lights

    නමින්ම සදහන් වෙනව වගේ , මේක තියෙන්නෙ අධික මීදුම අවස්තාවන්හි , දුවිලි වගෙ අවස්තාවලදි ධාවනය පහසුවටයි , Headlights වෙනුවටයි මේක හදල තියෙන්නෙ , මේව අනතුරුදායක ඝන මීදුම්,දූවිලි අවස්තාවන්දි පමනක් පාවිච්චි කරනවනම් හොදයි .

    Fog lights වාහනෙ ඉස්සරහයි පස්සෙයි දෙකේම තියෙනව , ඉස්සරහ තියෙන්නෙ ගොඩක් පහලට වෙන්න ,

    Front Fog Lights

    images

    Real fog Lights

    RearFogGD2.JPG

    පිටුපස Fog Lights වලින් පිටිපස්සෙන් එන වාහන වලට දෑනුම් දීමක් තමයි වෙන්නෙ පවතින කාලගුනය ගෑන

    Fog lights ගොඩක් බලගතුයි අනතුරුදායක කාලගුන තත්වවදි පමන්ක් යොදාගන්නවනම් හොදයි , සමහර රටවල මේව නිකන් දාන් ගිහින් දඩත් කන්න වෙනව .

    අපේ ලන්කාවෙ නම් මහ පාරෙ යනකොට කට්ටිය 70% ක්ම මේක දාගෙන තමයි යන්නෙ ඉතින් :P

    Fog Light dashboard indicator
    foglightsymbols.jpg

    වමේ තියෙන්නෙ ඉස්සරහ Fog Lights indicator
    දකුනෙ තියෙන්නෙ Rear Fog Light Indicator

    2.Daytime Running lights (DRL)
    ඈත්තම් කිය්වොත් මම මේක ගෑනනම් වෑඩිය දන්නෙ නෑ , දන්න ටික කියන්නම්
    බලගතු සුදු Lights වාහනෙ ඉස්සරහ තියෙන . මේක වාහනය ස්ටාර්ට් කරපු ගමන් ඔටෝ එනව .මෙකෙන් අපේ වාහනය හොදට අවුව වෑටිච්ච දවසක උනත් වාහනය පෑහෑදිලිව පෙනව
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    Additional tools

    • print.gif
    • font-decrease.gif
    • font-increase.gif
    • Share
    Daytime running light

    Daytime running lights (DRLs) come on automatically whenever a vehicle's engine is started. They substantially increase the visibility of cars and other vehicles.

    drl.jpg
    In many countries, headlights are compulsory only in the dark. But DRLs are designed to be on during the day too. Their job isn't to help the driver see the road but to help other road users see the vehicle. Daytime running lights consume just 25-30% of the energy needed to power a conventional dipped headlight.
    Legislation

    From 2011 onwards, DLRs will be mandatory for all new cars and small delivery vans in the EU. Trucks and buses will follow in August 2012. Existing vehicles will not have to be retrofitted. Currently, 17 EU countries already have some form of DRL legislation.
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :cool: මෙහේ උන් ෆොග් ලයිට් නැති උනත් හෙඩ් ලයිට් එක නම් ඩිම් කරන් එන්නේ නෑ..... :angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :cool: මෙහේ උන් ෆොග් ලයිට් නැති උනත් හෙඩ් ලයිට් එක නම් ඩිම් කරන් එන්නේ නෑ..... :angry:

    අපෝ එකනම් ඇත්ත...:frown:
    සමහර ලෙල්ල හුටං බුවාල පාර අයිනේ නවත්තන් බුලත් විට ගන්නෙත් හෙඩ් ලයිට් එක ඔන් එකේ තියාගෙන....
    :oo: