VEHICLE DETAIL HELP

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    යාලුවනේ වාහනෙක චැසි නම්බෙර් එක ගහලා වාහනයේ විස්තර ඔන්ලින් බලන්න පුලුවන් වෙබ් සයිට් එකක් තියෙනවා. ඒක දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ..
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕක නෙමෙයි.. වාහනේ නිශ්පාදිනයෙදී එන ඔප්ශන් වගේ විස්තර

    එහෙම එකක් තිබ්බ. මට එව්වා කිරියේ කෙනෙක් කලින් විස්තර බලාගන්න ඕනි වෙලා, දැන් මතක නෑ. සොරි ලෙබ්බේ.