wena kenekge name ekata finannce tyna vehicle ekak aragena gewagena yanna process ekak tynwada ?? eka risky da ?? eka karala tyena kawru hari innawda ??
Refinance karanna neda kiyanne un ?? Transfer karanne na ne ??ෆිනෑන්ස් එකට කතා කරල , ආයෙ අලුත් කරගන්න වෙනව, මුල් ඩොකියුමන්ට් ගානම යයි. අහල බලන්න.
ෆිනෑන්ස් එකට කියන්නෙ නැතුව ගන්න එපා, මොකක් හරි කේස් එකක් ගියොත් ( එකෙක් හැප්පිලා , වාහනේ උසාවි දාලා ආයෙ රිලීස් කරන කොට දෙන්නෙ මුල් එකාට , පොත උගෙ නමටනෙ )
හැබැයි එහෙම ගෙවන් යන ඒව ඕනෙ තරම් තියනව. මොකක් හරි උනාම තමා තේරෙන්නෙ.
ඔව් ඔව්,Refinance karanna neda kiyanne un ?? Transfer karanne na ne ??
pawarana seen eka gana poddak kiyanna,, oya karala tynwada ??ow puluwan finance eka pawaranna puluwan habai ekata wenama gasthuwak yanawa thawa ekak thamai dan gewanan thiyana mudalata refinance ekak dana eka.
pawarana seen eka gana poddak kiyanna,, oya karala tynwada ??
Thawa ekak ekathu karanm mekata, finance eka iwara wenna kittu weddi pothta thawa ganak loan ekak ganna puluwan ehema aragathoth sryma thama ekath gewanna wenawa.ගෙවන් යන්න ගන්න එපා. මාර ප්‍රශ්ණ එන්න පුලුවන්. මොකද ගෙවලා ඉවර වුන දාට පොත ගන්න අයිතිකාරයා ඕනේ. ඒ වෙනකොට උගේ වෙන වාහනයක් ඈරියස් තිබ්බොත් කෙල වෙනවා. අනික ඒ යකා මග ඈරියොත් ඈනයක්. අනික මිනිහා මලොත්? ෆීනෑන්ස් එක ඉවර කරලා ඔයා අලුතෙන් එකක් දාගන්න. මොකද දෑන් රේට් අඩුයි. කවදාවත් අනුන්ගේ ඉඩම් වල ගෙවල් හදන්න එපා.
kochara kal gewalada thiyenne warika thawa kiyak have da document charges yanawa aya parak transfer charges yanawa 2 kak wadinawa kalin aythi karayagen oyata
@hodakolla me member gen ahanna eya danawa oka gana hariyatama.
kochara kal gewalada thiyenne warika thawa kiyak have da document charges yanawa aya parak transfer charges yanawa 2 kak wadinawa kalin aythi karayagen oyata
@hodakolla me member gen ahanna eya danawa oka gana hariyatama.
මේ ගැන විස්තර දැන ගන්න ඉන්නේ එළකිරියේ @hodakolla තමයි. වැඩේ ගැන පැහැදිලි කරලා දාපන්කෝ මචං.