Vehicle GPS

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    මචන්ලා අපේ ඔෆිස් එකේ GPS monitor karanneth mama. Gps hai kale machan mobitel eken. Inge thithatama hariyatama location eka, reports ganna puluwan. Dan masayak withara office wahala nisa dan dawas keepeka idan eka eka wahana wala gps wada na. Wahana ekak wath kohe wath yanna widihak na. Mokada okkoma ofz eke park karala thiyenna oane. Anika ofz eken pita wenawa nam mata cl ekak wath deela kiyanna oane. Ofz eke security kenek wath naha machan. Mata ofz giyahama cctv check karaki. Habai mata dana ganna oane gps ehema disable karala aye enable karanna puluwan da ehema? Mama ahanne ofz eke park ekema. Mokada mama apahu ofz yana dawasakata oya gps hadala thiyei aniwa. Ehema puluwan da? Lesi kramayakda?
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    මාතර ළමයා;25311690 said:
    Gps වැඩ නෑ කියන්නෙ . ටෙම්පරි බැටරිය බැහල ඇති . ආයෙ වාහන ස්ටාට් කලාම ඕක වැඩකරන්න ගනී.

    Batrya echchara ikmanta bahida? Okkoma toyota yaris car machan. Mata dana ganna oane gps galawanna widihak thiyenawada wada nokara thiyenna aye nodani hai ksranna. Gps connect wenawada batry ekata direct?
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,097
    113
    6°54′N 79°54′E
    Apith kalin project ekak kara gps..samahara drivers lan gpa anntena eka galawala thibuna..umba gps tracker walata direct power line ekak aragenada thiyenne..gprs walin data connect wena nisa connection ok kiyala balapan..
     
    • Like
    Reactions: wasantha99
    Batrya echchara ikmanta bahida? Okkoma toyota yaris car machan. Mata dana ganna oane gps galawanna widihak thiyenawada wada nokara thiyenna aye nodani hai ksranna. Gps connect wenawada batry ekata direct?

    මේවා මේ දවස් වල එක තැන නවත්වලා තියෙන වාහන නෙවීද??

    එහෙනම් ඩ්‍රයිවර් ල වයර් එකක් ගලවල ඇති.

    නැතිනම් සමහර gps වල ඇන්ටෙනා එක එලියෙ තියෙන්නෙ. ඩ්‍රයිවර් ඕක මොකකින් හරි වැහුවත් පේන්නෙ නැතිව යනව.

    ඩ්‍රයිවර්ල දන්නව ඇති ඔකෙ gps තියෙන බව. දැනගත්තම මිකැනික් කෙනෙක්ට කියල තියෙන තැන හොයා ගත්තම ඉතින් ඕකෙ වයර් එක ගලවල ඕන වෙලාවටන්සෙට් කරන එක සුලු වැඩක්
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Apith kalin project ekak kara gps..samahara drivers lan gpa anntena eka galawala thibuna..umba gps tracker walata direct power line ekak aragenada thiyenne..gprs walin data connect wena nisa connection ok kiyala balapan..

    Mobitel ekenne ban hai kale. Site eke pennanne no data found kiyala. Thawa inactive kiyalath pennanne.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    මාතර ළමයා;25312290 said:
    මේවා මේ දවස් වල එක තැන නවත්වලා තියෙන වාහන නෙවීද??

    එහෙනම් ඩ්‍රයිවර් ල වයර් එකක් ගලවල ඇති.

    නැතිනම් සමහර gps වල ඇන්ටෙනා එක එලියෙ තියෙන්නෙ. ඩ්‍රයිවර් ඕක මොකකින් හරි වැහුවත් පේන්නෙ නැතිව යනව.

    ඩ්‍රයිවර්ල දන්නව ඇති ඔකෙ gps තියෙන බව. දැනගත්තම මිකැනික් කෙනෙක්ට කියල තියෙන තැන හොයා ගත්තම ඉතින් ඕකෙ වයර් එක ගලවල ඕන වෙලාවටන්සෙට් කරන එක සුලු වැඩක්

    Eka thana nawaththala thiyenne machan. Antena eka nam paenna thiyenawa. Aeka reddakin wahuwama signal nathuwa yanawada? Rep ++
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    මමත් GPS කරණවා. අපේ Device වල configuration එකක් තියෙනවා එකම තැන දවස් ගානක් නවත්වල තිබුනහම power save mood එකකට යනවා.DATA network connection එක disconnect (DATA OFF) වෙනවා. vehicle එකේ Battery එක save වෙනවා එතකොට. එහෙම උනේ නැතිවුනේ අර කලින් කෙනෙක් කියලා තියෙන විදිහට වාහනේ බැටරිය dead වෙනකන්ම gps වැඩ. ඔනම gps එකකට direct power එකක් දෙන්න ඔනි. අපේ ඩිවයිස් වලට නම් SMS එකක් යවලා Data network ඔන් කරන්න පුළුවන්. උබ ඩිවයිස් වල sim connection number දන්නවා නම් නිකමට වගේ ඩයල් කරලා බලන්න. සමහරවිට එහෙම power save mood එකක් ඇක්ටිවු වෙලා නම් ඩිවයිස් එක රී ඇක්ටිවෙට් වෙවි
     
    • Like
    Reactions: wasantha99

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    oya vehicle wala battery dead wela tiyenne bun,1week yaddi kohomath vehicle battery bahinawa .man mobitel gps set karanwa.aaye weda patan gaddi okkoma battery charge kara ganna wei.

    Ehema wunoth nam awlak na. Mata aeka nikamata wath hithun na machan. Thanks bro. Rep ++
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    මමත් GPS කරණවා. අපේ Device වල configuration එකක් තියෙනවා එකම තැන දවස් ගානක් නවත්වල තිබුනහම power save mood එකකට යනවා.DATA network connection එක disconnect (DATA OFF) වෙනවා. vehicle එකේ Battery එක save වෙනවා එතකොට. එහෙම උනේ නැතිවුනේ අර කලින් කෙනෙක් කියලා තියෙන විදිහට වාහනේ බැටරිය dead වෙනකන්ම gps වැඩ. ඔනම gps එකකට direct power එකක් දෙන්න ඔනි. අපේ ඩිවයිස් වලට නම් SMS එකක් යවලා Data network ඔන් කරන්න පුළුවන්. උබ ඩිවයිස් වල sim connection number දන්නවා නම් නිකමට වගේ ඩයල් කරලා බලන්න. සමහරවිට එහෙම power save mood එකක් ඇක්ටිවු වෙලා නම් ඩිවයිස් එක රී ඇක්ටිවෙට් වෙවි
    Numbers dannawa machan mm ehema balannam ehema nam. Thanks bro. Rep ++
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    GPS සමහර වෙලවට ඩිසේබල් වෙන්නෙ නෑ. පෙන්නන්නේ නතුව යනවා . නමුත් සොෆ්ට්වෙයා එකේ
    Status : Stop ( මෙතන වරහන් ඇතුලේ දවස් ගාන සහ පැය ගාන පෙන්වනවා)
    GPS ACC : off power connected (කියලා වටෙනවා)

    වහන දුවන්න ගත්තාම Status : On වෙනවා
    ඩිසේබල් නම් power not connected or power off කියලා එනවා.
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,797
    754
    113
    මචන්ලා අපේ ඔෆිස් එකේ GPS monitor karanneth mama. Gps hai kale machan mobitel eken. Inge thithatama hariyatama location eka, reports ganna puluwan. Dan masayak withara office wahala nisa dan dawas keepeka idan eka eka wahana wala gps wada na. Wahana ekak wath kohe wath yanna widihak na. Mokada okkoma ofz eke park karala thiyenna oane. Anika ofz eken pita wenawa nam mata cl ekak wath deela kiyanna oane. Ofz eke security kenek wath naha machan. Mata ofz giyahama cctv check karaki. Habai mata dana ganna oane gps ehema disable karala aye enable karanna puluwan da ehema? Mama ahanne ofz eke park ekema. Mokada mama apahu ofz yana dawasakata oya gps hadala thiyei aniwa. Ehema puluwan da? Lesi kramayakda?

    Machan mamath mobitel GPS kara kalayak. device eka disconnect karanawa kota sms enna set karala thiyenne. samaha device off wela thibunata seetings thiyenawa GPS device eke off time record review karanna
     
    • Like
    Reactions: wasantha99

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,797
    754
    113
    මචන්ලා අපේ ඔෆිස් එකේ GPS monitor karanneth mama. Gps hai kale machan mobitel eken. Inge thithatama hariyatama location eka, reports ganna puluwan. Dan masayak withara office wahala nisa dan dawas keepeka idan eka eka wahana wala gps wada na. Wahana ekak wath kohe wath yanna widihak na. Mokada okkoma ofz eke park karala thiyenna oane. Anika ofz eken pita wenawa nam mata cl ekak wath deela kiyanna oane. Ofz eke security kenek wath naha machan. Mata ofz giyahama cctv check karaki. Habai mata dana ganna oane gps ehema disable karala aye enable karanna puluwan da ehema? Mama ahanne ofz eke park ekema. Mokada mama apahu ofz yana dawasakata oya gps hadala thiyei aniwa. Ehema puluwan da? Lesi kramayakda?

    oya vehicle wala battery dead wela tiyenne bun,1week yaddi kohomath vehicle battery bahinawa .man mobitel gps set karanwa.aaye weda patan gaddi okkoma battery charge kara ganna wei.

    Machan oya GPS device gananwada mama gawa Teltronika devices thiyenawa