Vehicle GPS

ruwper

Well-known member
  • Feb 15, 2010
    1,797
    754
    113
    GPS සමහර වෙලවට ඩිසේබල් වෙන්නෙ නෑ. පෙන්නන්නේ නතුව යනවා . නමුත් සොෆ්ට්වෙයා එකේ
    Status : Stop ( මෙතන වරහන් ඇතුලේ දවස් ගාන සහ පැය ගාන පෙන්වනවා)
    GPS ACC : off power connected (කියලා වටෙනවා)

    වහන දුවන්න ගත්තාම Status : On වෙනවා
    ඩිසේබල් නම් power not connected or power off කියලා එනවා.

    Ayye oya GPS karanawada
     

    djzzzz85

    Active member
  • Aug 26, 2011
    213
    59
    28
    Kandy
    මාතර ළමයා;25311690 said:
    Gps වැඩ නෑ කියන්නෙ . ටෙම්පරි බැටරිය බැහල ඇති . ආයෙ වාහන ස්ටාට් කලාම ඕක වැඩකරන්න ගනී.


    :yes::yes::yes::yes::yes::yes:
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Machan mamath mobitel GPS kara kalayak. device eka disconnect karanawa kota sms enna set karala thiyenne. samaha device off wela thibunata seetings thiyenawa GPS device eke off time record review karanna

    thanks bro rep ++
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    Ayye oya GPS karanawada

    මගේ රෙන්ට් එකට දෙන වාහන වලටයි ලොරි වලටයි තෙල් අදින බවුසර් වලටයි. ගොයම් කපන මැශින් වලටයි හයි කරලා තිය්නවා. GPS 91 ඇක්ටිවු එක නිසා ඕවා ගැන හොද experience එකක් තියෙන්වා. බලන්න විතරක් කෙනෙක් තියන් ඉන්නව
     
    Last edited: