Machanla vehicle eke 5000km sarayak wheel alignmnt check kranna onada? 2500km sarayk issaraha roda dekai pitipasse roda dekai maru kranna onada
Machanla vehicle eke 5000km sarayak wheel alignmnt check kranna onada? 2500km sarayk issaraha roda dekai pitipasse roda dekai maru kranna onada
Mama machan vahane gatte 4500km ganak duwala tiyeddi. Unregistered. Danata 15000km ganak duwala. Wheel alignmnt check karema nati nsa check kara. Ethanin qwa me wenaota 3 parak wheel alignmnt check karala 6 parak roda maru karala tyenna ona qwaඑකක් කියල නෑ, සාමාන්යෙන්
1 අලුත් ටයර් දැම්මම
2 අලුත් ටයර් දාලා 1000/1500ක් දිව්වම
3 10000ට පාරක් හෝ අවුරුද්දට පාරක් වගෙ අලයින්මන්ට් කරනව
ටයර් 4ම එක පාර දානව නන් මාරු කරන සීන් තියනව
5000 න් නන් අලයින්මන්ට් කරන සීන් එකක් නන් නෑ බන්Mama machan vahane gatte 4500km ganak duwala tiyeddi. Unregistered. Danata 15000km ganak duwala. Wheel alignmnt check karema nati nsa check kara. Ethanin qwa me wenaota 3 parak wheel alignmnt check karala 6 parak roda maru karala tyenna ona qwa
5000 න් නන් අලයින්මන්ට් කරන සීන් එකක් නන් නෑ බන්
ඔන්න උබ යකාගෙ පඩිපෙලෙ උදෙ හවස යනව නන් කම්ක් නෑ
සාමාන්ය රූටින් එක අලුතෙන් ටයර් දන්නෙ නැත්නන් 10000 හෝ අවුරුද්ද්හට පාරක්
කෝමත් සර්විස්, අලයිනම්න්ට් වල එවුන් කියන ඒවාට කලබල වෙන්නෙ එපා.
මැනුවල් එකෙ ඇති හරි ඉන්ටවල් එක.
ලන්කාවෙ පාර වල කන්ඩිශන් නිසා, ඉට පොඩ්ඩක් කලින් කරාට අවුලක් නෑ
oya 5000 hen kathawa tyre kada wala eun genawa kathawak godak wahana wala 10000 hari aurudakata 1ka parak baluwama athi.
