මචං පොඩි help එකක් ඕන. Vehicle එකක් transfer කරගන්න තියනව transfer paper එකේ address එක ලියනකොට address number eke ඩෑශ් එකක් තිබ්බොත් / එක ලියන්න පුළුවන් ද? නැත්තං ඒක දාන්නෙ නැතුව කොටුවක් අතහැරල ලියනවද. ඒ කිවුවෙ example එකකට 250/1 තිබ්බ කියල හිතහන්කො. එතකොට එක කොටුවක / ලියල අනිත් කොටුවෙ 1 දැම්මට අවුලක් නැද්ද? නැත්තං ඩෑශ් එක දාන්නෙ නැතුව කොටුවක් ඇරල 1 දානවද?