vehicle import any update

hrm

Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    sinhalen explain karapnko bn

    මෙවර අයවැය යටතේ වාහන සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන තීරණ පිලිබඳව බොහෝ දෙනාගේ අවදානය යොමු වී තිබු අතර, එම යෝජනා පහත දක්වා ඇත.


    * මෝටර් රථ අනතුරුවලට ලක්වන වාහන සම්බන්ධයෙන් ගාස්තුවක් අය කර ගැනීමටද, එම ගාස්තුව රක්ෂණයෙන් ප්‍රතිපුර්ණ කර ගැනීමට අවස්ථාව ලබා දීමට ද යෝජනා කර ඇත. මේ මගින්, සිදුවන මෝටර් රථ අනතුරු අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ.


    * එමෙන්ම, වාහන නවීකරණය, වෙනස් කිරීම හා වැඩිදියුණු කිරිම සඳහා ගාස්තුවක් අය කිරීමටද, සමා කාලයක් ඇතුලත් දඩ මුදලක් ගෙවීමට යටත්ව ධාවනය කිරිමට යෝග්‍ය නිත්‍යානුකුලව ලියාපදිංචි කිරීමට ද යෝජනා කෙරේ.


    *එසේම , නිදහස් කර ගැනිමට අදාළ බදු මුදල නොගෙවීම හා වෙනත් විවිධ හේතු හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවේ නවත්වා තිබෙන සියලුම වාහන නිදහස් කිරීමට ද යෝජනා කෙරේ. මෙලෙස නිදහස් කරනු ලබන්නේ අදාළ බදු මුදල් සහ දඩ මුදලක් ගෙවීමට යටත්වය.


    * මෙම යෝජනා මගින් රුපියල් බිලියන 04ක අතිරේක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.
     
    • Love
    Reactions: Dragon Kolla