Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vehicle Import Duty VAT Calculations ගැන ප්රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රෙඩ් එක දාන්න හිතුවෙ Vehicle Import කරද්දි Duty ගැන ප්රශ්නයක් ආව නිසා. මේක හැමෝටම වැදගත් වෙයි,

අපි වාහනයක් ඉම්පෝට් කරද්දි ප්රධාන බදු ටිකක් වදිනව නේ,

1. Custom Duty + Surcharge

2. Excise Duty (Based on Engine capacity or Motor power)

3. Luxury TAX (After exceeding Threshold)

4. PAL (10%)

5. VAT (18%)

එතකොට මේක ඇතුලෙ Custom Duty+Excise Duty+Luxury TAX+ PAL ඔක්කොම වැදිල අන්තිමට එන ගානට තමයි 18%ක වැට් එකක් වදින්නෙ.

මෙතැනට එනකල් හැමෝටම මේක Clear නේ?

දැන් මගේ ප්රශ්නෙ තියෙන්නෙ, මේ වාහන විකුණන්නෙ Dealer කෙනෙක් නම්, එයා VAT Registered නම් එයාට VAT Invoice එකක් Issue කරන්න වෙනව Customerට, එතකොට ඒකෙන් ආයිත් 18%ක VAT එකක් වදිනව. ඒ කියන්නෙ VAT on VAT, VAT එකක් උඩ තවත් VAT එකක් වදිනව. ඩබල් වැට් වෙනව.

මේක ගැන අදහසක් තියේද කාටහරි?

මොකද මේ නිසා තමයි Toyota Lanka, AMW, JKCG Auto වගේ කම්පැනි වල වාහන වල ගාන තව වැඩි වෙන්නෙ. ඒ වගේම වාහන ගෙන්නන RMV Register වෙලා ඉන්න Importer කෙනෙක් හරහා ගෙන්නුවත් එයා VAT Registered නම් මේ විදියටම 18% ආයිත් ගහන්න වෙනව.

මේකෙන් බේරෙන්න පුලුවන් එකම ක්රමය Personal import කරන එක, එතකොට අර VAT Invoice කතන්දරය නැති වෙලා පර්සනල් නිසා ඒ වැට් එකෙන් බේරෙන්න පුලුවන්. එතකොට Import කරද්දි වදින ටික විතරයි වදින්නෙ. ඒ වගේම VAT Registered company එකක් නම් මෙතැන වංගුවක් ගහන්න ක්රමයක් ඇති ඒ වැට් එක Claim කරන්න ආයිත්.

මම මේ හිතාගෙන ඉන්න විදිය හරි ඇති කියල ලොකු ෂුවර් එකක් තියෙනව, මේක ChatGPT කරාම ආව උත්තරෙන් ඒක තවත් තහවුරු උනා, ඒ වගේම ගොඩක් පැහැදිලි උත්තරයක්, මම ස්ක්රීන් ෂොට්ස් දාන්නම්,

මේක මම හිතාගෙන ඉන්න විදියට වෙනව නම්, ලොකු ප්රශ්නයක් තියෙනව නේද VAT Registered companies වලට, මොකද Personal import කරල සෑහෙන අඩුවට ඒ වාහනේම ගන්න පුලුවන්. එතකොට ඇයි මේ වගේ Unbalanced TAX Structure එකක් හදල තියෙන්නෙ?

මේක ගැන කට්ටිය දැනගෙන හිටියද? තව මොනවහරි මේකෙ අහු උනේ නැති දෙයක් තියෙනවද? කට්ටියගෙ අදහස් ලියාගෙන යන්න, බම්ප් එකක් දාන්න....

[QUOTE="chami2015, post: 30593976, member: 542063"] [SIZE=5]ත්රෙඩ් එක දාන්න හිතුවෙ Vehicle Import කරද්දි Duty ගැන ප්රශ්නයක් ආව නිසා. මේක හැමෝටම වැදගත් වෙයි, අපි වාහනයක් ඉම්පෝට් කරද්දි ප්රධාන බදු ටිකක් වදිනව නේ, 1. Custom Duty + Surcharge 2. Excise Duty (Based on Engine capacity or Motor power) 3. Luxury TAX (After exceeding Threshold) 4. PAL (10%) 5. VAT (18%) එතකොට මේක ඇතුලෙ Custom Duty+Excise Duty+Luxury TAX+ PAL ඔක්කොම වැදිල අන්තිමට එන ගානට තමයි 18%ක වැට් එකක් වදින්නෙ. මෙතැනට එනකල් හැමෝටම මේක Clear නේ? දැන් මගේ ප්රශ්නෙ තියෙන්නෙ, මේ වාහන විකුණන්නෙ Dealer කෙනෙක් නම්, එයා VAT Registered නම් එයාට VAT Invoice එකක් Issue කරන්න වෙනව Customerට, එතකොට ඒකෙන් ආයිත් 18%ක VAT එකක් වදිනව. ඒ කියන්නෙ VAT on VAT, VAT එකක් උඩ තවත් VAT එකක් වදිනව. ඩබල් වැට් වෙනව. මේක ගැන අදහසක් තියේද කාටහරි? මොකද මේ නිසා තමයි Toyota Lanka, AMW, JKCG Auto වගේ කම්පැනි වල වාහන වල ගාන තව වැඩි වෙන්නෙ. ඒ වගේම වාහන ගෙන්නන RMV Register වෙලා ඉන්න Importer කෙනෙක් හරහා ගෙන්නුවත් එයා VAT Registered නම් මේ විදියටම 18% ආයිත් ගහන්න වෙනව. මේකෙන් බේරෙන්න පුලුවන් එකම ක්රමය Personal import කරන එක, එතකොට අර VAT Invoice කතන්දරය නැති වෙලා පර්සනල් නිසා ඒ වැට් එකෙන් බේරෙන්න පුලුවන්. එතකොට Import කරද්දි වදින ටික විතරයි වදින්නෙ. ඒ වගේම VAT Registered company එකක් නම් මෙතැන වංගුවක් ගහන්න ක්රමයක් ඇති ඒ වැට් එක Claim කරන්න ආයිත්. මම මේ හිතාගෙන ඉන්න විදිය හරි ඇති කියල ලොකු ෂුවර් එකක් තියෙනව, මේක ChatGPT කරාම ආව උත්තරෙන් ඒක තවත් තහවුරු උනා, ඒ වගේම ගොඩක් පැහැදිලි උත්තරයක්, මම ස්ක්රීන් ෂොට්ස් දාන්නම්,[/SIZE] [IMG]https://i.ibb.co/Z6cKbfDz/image.png[/IMG] [IMG]https://i.ibb.co/hx3jLDVy/image.png[/IMG] [IMG]https://i.ibb.co/wZdgf4qr/image.png[/IMG] [IMG]https://i.ibb.co/Gft7vhHM/image.png[/IMG] [IMG]https://i.ibb.co/wZjBqxxP/image.png[/IMG] [SIZE=5]මේක මම හිතාගෙන ඉන්න විදියට වෙනව නම්, ලොකු ප්රශ්නයක් තියෙනව නේද VAT Registered companies වලට, මොකද Personal import කරල සෑහෙන අඩුවට ඒ වාහනේම ගන්න පුලුවන්. එතකොට ඇයි මේ වගේ Unbalanced TAX Structure එකක් හදල තියෙන්නෙ? මේක ගැන කට්ටිය දැනගෙන හිටියද? තව මොනවහරි මේකෙ අහු උනේ නැති දෙයක් තියෙනවද? කට්ටියගෙ අදහස් ලියාගෙන යන්න, බම්ප් එකක් දාන්න....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom