Vehicle Import

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    වාහන ගේන්නේ නෑ බන් 2025 තමා ආයේ එතකම් හෝප්ස් තියා ගන්න බෑ. කුබුරුවලට දාන්න පොහොර ගෙන්න බැරි පොන්ස්ලා කොහොමද බන් වාහන ගේන්නේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වාහන ගේන්නේ නෑ බන් 2025 තමා ආයේ එතකම් හෝප්ස් තියා ගන්න බෑ. කුබුරුවලට දාන්න පොහොර ගෙන්න බැරි පොන්ස්ලා කොහොමද බන් වාහන ගේන්නේ.
    :yes: :yes: :yes:
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    683
    371
    63
    Colombo
    වාහන ගේන්නේ නෑ බන් 2025 තමා ආයේ එතකම් හෝප්ස් තියා ගන්න බෑ. කුබුරුවලට දාන්න පොහොර ගෙන්න බැරි පොන්ස්ලා කොහොමද බන් වාහන ගේන්නේ.
    Mata hithenawa chande allala 2 weeks witara import karanna dei kiyala. anthima 2 weeks wage. rata dan hodai wage pennanna
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Mata hithenawa chande allala 2 weeks witara import karanna dei kiyala. anthima 2 weeks wage. rata dan hodai wage pennanna

    එත් වැඩක් නෑ බන්. පළාත් සබා වලට නම් ගෙන්න දෙන්නේ නැතිවෙයි බන්. පාර්ලි‌‌මේන්තු හරි ජනදිපතිවරණ හරි තිබ්බොත් නම් දෙයි බන්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තෙල් ගෙන්න dollar නැතුව හිගා කණ උන්ට වාහන ගෙන්න සල්ලි කොහෙන් ද. 😂 😂