vehicle import

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    kalin br ekata vehicle import karama palaweniyata br eke namata itapasse customerge namata register wune. one day double transfer ekak giye.

    den eka kohomada wenne?
    dina 90 seen ekath ekka company eke namata reg karanna beri kathawak dekka

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    dan api kohomada danne dawas 90 panalada kiyala. register karanna yaddi hikawenawa ehema unoth.
     
    • Like
    Reactions: XibitZ

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,923
    71,125
    113
    kalin br ekata vehicle import karama palaweniyata br eke namata itapasse customerge namata register wune. one day double transfer ekak giye.

    den eka kohomada wenne?
    dina 90 seen ekath ekka company eke namata reg karanna beri kathawak dekka

    dan api kohomada danne dawas 90 panalada kiyala. register karanna yaddi hikawenawa ehema unoth.
    මම හිතන්නේ ඉස්සරහට ගොඩක් වෙලාවට වෙන්නෙ auction එකේ තියෙන එකක් බලලා කෙලින්ම ගෙන්නන එක මිසක් ලංකාවෙ සේල් එකක එකක් ගන්න වෙන්නෙ නෑ කියලා.

    මුන් කියන්වා එහෙම කරන්නෙ වාහන ගෙන්නලා forex case එකක් ඇති නොවෙන්න සීන් එක control කරන්න මෙහෙම කරනවා කියලා.

    එහෙම කොන්ට්‍රොල් කරනවානම් ගොඩක් වෙලාට persnoal import කරන්න්න දෙන එකකුත් නෑ. අලුතින්ම වාහන විතරක් ගෙන්නන්න දෙනවානම් ගොඩක් උන්ට ගන්න බැරි සීන් එකක් තියෙයි.

    අන්තිමට කතා කරන එකා කියන්නෙ පරන ඒවා ගෙනන්න දීපන් කියලා. එකනම් ශුවර් නෑ.
     
    • Like
    Reactions: XibitZ