Vehicle Insurance Help

FireFlies

Junior member
  • මචන්ල,
    බයික් එකක් ගත්තා. තවම රෙජිස්ටර් වෙලා ආවෙ නෑ.
    ඒ කියන්නෙ තවම බයික් එකට නම්බර් එකක් නෑ.

    අද ගියා insurance එකක් දාන්න. Insurance එක දෙන්න වහනය රෙජිස්ටර් කරල තියෙන්න ඕනද?
    මට තවම ලයිසන් නෑ. ඒකත් වාහනය insurance කරද්දි බලපානවද?

    IMG_20180112_115721.jpg

    මේක දුන්න. මම තව ඉදිරිපත් කරන්න ඔන රෙජිස්ටර් කරපුවහම හම්බෙන පොත විතරද?

    මේ ගැන කිසි දෙයක් දන්නෙ නෑ.
    දන්න කෙනෙක් උදවු කරන්න.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Licence karanda kalin insurance card eka ganna oone oka just covering note ekak... CR book eka aapu gaman eke photocopy ekak insurance ekata diila card eka ganna iita passe licence karaganna
     
    rereyaka

    Active member
  • Jan 12, 2018
    100
    117
    43
    oya thiyenne machn Cover note ekak. Oka issue karanne Chassis number eketa. uba isurance card ekk ganna num number plate eka one wenawa
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වාහනේ රෙජිස්ටර් කරන්න කලින් එන්ජින් / චැසි නම්බර්ස් වලට අදාලව මාසෙකට වලංගු කවර් නෝට් එකක් දෙනවා ඉන්ෂුවරන්ස් කම්පැණි එකෙන්.. වාහනේ රෙජිස්ටර් වෙලා ආපු ගමන් ඒ පොතේ කොපියක් අර කලින් කවර් නෝට් එක එක්ක අරගෙන ගියාම ඔරිජිනල් කාඩ් එක දෙනවා..
    පුලුවන් තරම් අර කවර් නෝට් එකේ වලංගු මාසෙ ඇතුලත ඔරිජිනල් එක ගන්න. පහු වුනොත් උඹට වාහනේ අරගෙන ගිහින් පෙන්නන්න වෙනවා ගොඩක් තැන් වල තියෙන නීති එක්ක

    උඹට ලයිසන් තියෙන නොතියෙන එක අදාල නැහැ ඉන්ෂූවරන්ස් එක ගන්න. හැබැයි කවද හරි ක්ලේම් එකක් ගන්නනන් අනිවා ලයිසන් තියෙන එකෙක් වාහනේ පදින්න ඕනි අනතුර වෙන අවස්ථාව වෙද්දි :yes::yes:
     
    Last edited:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    ලයිසන් නැති කෙනෙක පැද්දත් ලයිසන් තියන එකෙක් හොයාගෙන ඉවරවෙලා කෝල් කරන්න. ඊට පස්සෙ උගෙ විස්තර ටික දෙන්න. ක්ලේම් එක ගන්න පුලුවන්.

    *හැබැයි ලයිසන් එක තියන එකා මීහරකෙක් වෙන්න බෑ මොකද වු කිවුවොත් ඌපැද්දෙ නෑ කියලා හුටා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලයිසන් නැති කෙනෙක පැද්දත් ලයිසන් තියන එකෙක් හොයාගෙන ඉවරවෙලා කෝල් කරන්න. ඊට පස්සෙ උගෙ විස්තර ටික දෙන්න. ක්ලේම් එක ගන්න පුලුවන්.

    *හැබැයි ලයිසන් එක තියන එකා මීහරකෙක් වෙන්න බෑ මොකද වු කිවුවොත් ඌපැද්දෙ නෑ කියලා හුටා

    :angry::angry::angry: පොඩි උන්ව නරක් කරන්න එපා පරයො...:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Bike nam 3rd party dapan.

    අලුත් බයික් එකක් නිසා සහ මූට තාම ලයිසන් නැති නිසා ෆුල් දාන එක හොදයි අවුරුද්දක් දෙකක් යනකල්..
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    තෝ පට්ට නාකියෙක් විදිහට මේකෙ ඉන්න උන්ට යහපත් ආදර්ශ දීපම් වල් පරයා.. නාකියා.. :angry::baffled:

    පිස්සා අනිත් උන්ට පිස්සු කියනවා.
    නාකියා අනිත් උන්ට නාකී කියනවා.
    මේ ලෝකේ කොච්චර කුරිරුයිද හා.......... :(:(:(:(:(:(